TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    kollekta Danna descent name ekak kiyapanko
    Siddarth nikam aul da ? Man dakala ma Ne sinhala un e Nam use karanawa.Indian type nisa da manda.Adithya kiyana name theruma mokadda?
    Y A H K 4n ekak mulin Ena hoda Nam tikak kiyannako

    පොෂ් වගේ ඕනනම්
    YOHAN
    AVINASH
    HESITH
    KAVISH

    අයන්නෙන් නම් දාන්නෙ බලාගෙන. හොඳම උදාහරණය අදීප කියල නම දාපු සිරස Junior ස්ටා එකේ අන්ධ කොල්ල. අ කියන්නෙ උපසර්ගයක් ඒ නිසා තේරුම වෙනස් වෙනව. දීප කියන්නෙ ආලෝකය. අදීප කිව්වම අඳුර.

    මම ලොකුවට විස්වාසයක් නෑ ඒත් අවධානමක් ගන්න හොඳ නෑනෙ