Kolonnawa Oil Terminal Attack

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    මේවා දකිනකොට තමා බන් මහින්දගේ මොන වැරදි තිබ්බත් මිනිහා මැරෙනකන්ම හරි ජනාධිපති වෙලා හිටියත් කමක් නෑ කියල හිතෙන්නේ..
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    mamtath matakai mama hari podi eka ee kalle. Hawese wassa wahibindu okoma kalu paati duma nisa
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මට තවම මතකයි ඒ දවස... ඔය දුමෙන් මුළු පලාතක්ම වැහිලා තිබ්බේ.. හරියට වහින්න එනකොට කළු කරලා වගේ... එදා අපේ තාත්තත් ගෙදර හිටපු දවසක්.. අපි මිදුලට බැහැලා අහස දිහා බලන් හිටියා... :D
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මේවා දකිනකොට තමා බන් මහින්දගේ මොන වැරදි තිබ්බත් මිනිහා මැරෙනකන්ම හරි ජනාධිපති වෙලා හිටියත් කමක් නෑ කියල හිතෙන්නේ..

    konda kelin karan weda karapu kenek. eth porage weradi nisane yanna une. :(
     
    ginna apita nam penuna :(. genu aya nighti pitin athata ahuwena dewal aran pare diwwe. thama mathakai. wahanawala negala thamange kiyala thiyena dewal dala giya. eda wessa machan thanikara kalu wathurak wesse. ita passe lin wala wathurawath bonna beri una e wessa nisa :(
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,274
    1
    4,512
    113
    Unknown
    මොනා කිවත් මහින්ද එදා යුද්දේ කරේ නැත්නම් අපේ රට කොටියා කාල....
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    matath atheethaya mathak una meka dakkama. man me video eka Rupavahini eken dakke mulinma. mulu rema aharila hitiye.

    minissu bayata kadawal wala badu goni ganan gaththa. curfew dai kiyala.
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    Thama mathakai thaththai ammai apiwa ussagena adan hitapu adum pitinma duwapu heti, kolonnawe idan kaduwelatama pain giya heti, sathi ganak yanakam kalu dum walin ahasa pirila thibba heti. :(
    eth den nam me wage deyak,bayak kawada hari ape lamainta wena ekak na, ahema hithenakota puduma senasimak denenne.:)
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,860
    20,002
    113
    Panadura
    මේවා දකිනකොට තමා බන් මහින්දගේ මොන වැරදි තිබ්බත් මිනිහා මැරෙනකන්ම හරි ජනාධිපති වෙලා හිටියත් කමක් නෑ කියල හිතෙන්නේ..

    konda kelin karan weda karapu kenek. eth porage weradi nisane yanna une. :(

    :yes::yes::yes: