Kolonnawa Scene !!!

uwaispower

Member
Jul 13, 2006
188
22
0
මචන්ලා සිරාවටම කොළොන්නාවේ මොකක්ද බන් වුනේ ???? අපොය් මොනා වුනත් කමක් නැහැ මට නං අර යකා මැරෙන්න ඕනේ !!
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මේකයි උනේ අරු මුට වෙඩි තිබ්බා.
    මු අරුට වෙඩි තිබ්බා.
    අරු මලා.
    මු ඉස්පිරිතාලේ.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේකයි උනේ අරු මුට වෙඩි තිබ්බා.
    මු අරුට වෙඩි තිබ්බා.
    අරු මලා.
    මු ඉස්පිරිතාලේ.
    ඉස්පිරිතාලෙ එකාගෙ ඔලුවෙ බුලට් දෙකක් හිරවෙලා දැන් ඒ දෙක ගන්න හෙන ගේමක් දෙනවා
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,549
    3,174
    113
    ඉස්පිරිතාලෙ එකාගෙ ඔලුවෙ බුලට් දෙකක් හිරවෙලා දැන් ඒ දෙක ගන්න හෙන ගේමක් දෙනවා

    ගේම දෙන්නේ ඌගේ ඔලුව තියෙන තැන හොයාගන්නලු..:baffled:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    දුමින්ද සිල්වා සහ භාරත ප්‍රේම්චන්ද්‍ර හමුවෙලා තියෙනව.. දුමින්ද සිල්වා අයිය යන්න කියල කියල ශේප් එකේ ගිහින් ජීප් එකට නගිනකොට දුමින්දගේ ගාඩ් කෙනෙක් භාරතට වෙඩි තියල... එතකොට දුමින්දට භාරතගේ කෙනෙක් වෙඩි තියල.. :(

    ගොන් යක්කු වටේ තියාගන්න හැමෝටම හොද පාඩම..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඉස්පිරිතාලෙ එකාගෙ ඔලුවෙ බුලට් දෙකක් හිරවෙලා දැන් ඒ දෙක ගන්න හෙන ගේමක් දෙනවා

    ගේම දෙන්නේ ඌගේ ඔලුව තියෙන තැන හොයාගන්නලු..:baffled:

    අඩ්ඩෙ අප්පා
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    මේකයි උනේ අරු මුට වෙඩි තිබ්බා.
    මු අරුට වෙඩි තිබ්බා.
    අරු මලා.
    මු ඉස්පිරිතාලේ.

    අපි රෑ දෙගොඩ හරියක් වෙනකන් බලන් ඉන්නවා ඌ මැරෙනකන්

    --