kona themenawa

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
තෙමෙනව කියන්නෙ උඹේ පාලනයෙන් තොරව මුත්‍රා පිටවෙනවද ? :dull: :dull:
අහන එකක් තේරෙන්න අහපංකො :dull: :dull:
 

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,992
    5,142
    113
    අඩෝ සුදු බින්දුමද දන්නෙ නෑ. සිරා ලෙඩක් තියනව තමා. උබ ලගදි ඉදන් කාත් එක්ක හරි having sex ද?? :rofl::rofl::rofl::rofl: මම අද උදේ දැක්ක ඒ ගැන thread එකක් ගියා එලකිරියෙ. පොඩ්ඩක් හොයල බලපන්. ඒකෙ තිබ්බ photos එක්කම එක එක ලෙඩ ගැන විස්තර. උබටත් ඒ වගේද කියල පොඩ්ඩක් බලපන්.