Konara vlogs-gone wrong

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,123
    1
    12,973
    113
    Gotham City
    මන් උඹට තව දෙයක් කියන්නම් .
    මන් ඉන්ටර්නෙට් ගත්ත මුල් කාලෙ ප්‍රතිපත්තියක හිටියා .
    ඒ තමා ඉංග්‍රිසි විතරයි කියන සීන් එක.
    වැලක් උනත් ඉංග්‍රිසි එව්වා විතරයි බැලුවෙ.

    පස්සෙ ඉතිං ඔය එක එක කොර්සස් කරද්දි සෙට් වෙච්ච උන් නිසා තමා සිංහල සයිට්ස් ගැන දැන ගත්තෙ.කොටින්ම එළකිරිය ගැන දැනගත්තෙත් එහෙම .

    ඒ වගෙම තමා ඔය ලංකාවෙ යු ටියුබ් පඩංගු ගැන දැනගත්තෙත් මෙ එළකිරියෙම ත්‍රරෙඩ්ස් වලින් .
    නැත්තම් මන් ෆේස්බුක් එකෙ උනත් එක සිංහල පෙජ් එකකට ලයික් කරලා තිබ්බෙ නැහැ.
    සේරම ඉංග්‍රිසි එව්වා තමා.
    ඉංග්‍රිසි කිව්වෙ ඔය ජොක්ස් පෙජස් නෙමෙ.
    සයන්ස් ,ටෙක් වගෙ දෙවල් .

    මෙ එළකිරි ඇවිත් තමා ලංකාවෙ හාල්පාරුවන්ගෙ යු ටියුබ් චැනල්ස් ගැන දැනගත්තෙ.
    කොටින්ම වස්ති, රැට්ටා,විනි වගෙ චැනල්ස් පවා.
    එතකොට අර අශෙන් පොන්නයා, අයි 8 දිලින පොඩි එකා ගැන
    අර ෆයිවර් ලසන්තලා ගැන මේ සේරම එළකිරියෙන්ම දැන ගත්ත එවුන් .

    එතකොට පේනවානෙ එළකිරි එන බහුතරයකගෙ ඔපිනියන් එක කොතනදත් කියලා .

    ඉතිං කරන්න තියෙන හොඳම දේ ඔය පඩංගු වලින් අයින් වෙයන්.
    ඉංග්‍රිසි විතරයි කියන සීන් එකට වැටියන් .
    ඉංග්‍රිසියෙන් උනත් ගූ චැනල්ස් නැතුවාම නොවෙ.
    එත් මෙ සිංහල පඩංගු වලට වඩා හොඳා.
    අඩුම ගානෙ ඉංග්‍රිසි ටිකක්වත් හැදෙනව.

    මට හිතෙනවා එලකිරිය දැන නොගත්තානම් හොඳයි කියලත් වෙලාවකට ඔන්න ඔය ඉහත කිව්ව කාරණා නිසා.



     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,788
    9,482
    113
    අපරාදේ බන් . ඒ වගේ එකක් record කරගත්තනම් සමාජයට සැහෙන දෙයක් තේරුම් කරල video එකක් කරල මේ වගේ උන්ව හලන්න පුලුවන්.

    ekane bung. unta ona unge earning ganna ne

    mage yalwa hoyagena tiyenne fb eken lu. porage dad birthday eka dawase mustang ekak aran deela. dad ge vahana tikak mu ithin photo dana eka vade. hoda kollek dial eka. pora online business karnawa.but koti ganan hamba karanne na. porama dawask kiwwa 1500$ vage lu earn karnne average eka. aru kiyala vehicale tikath pennamu malli nikan up wela ei video eka. passe bariya cource ekakwath patan ganna kiyala kindiyata hina wela. pora kiyala oya interview walata enna time na kiyala. konara huga fb group walin, insta walin contact kargena videos walata ganne.oya uda inn podi ekath OESL group eke online cource vikuna vikuna hitapu ekek.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,785
    163,692
    113
    එකමත් එක රටක
    මම දැක්ක තව එකෙක් ඉන්නව ඌ පහුගිය අපරාධ ඔක්කොම ආයිත් කියවනවා. media වල ඉන්න එකෙක්ද කොහෙද. :rofl:
     
    • Like
    Reactions: acryan

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,613
    17,503
    113
    Lankawe un hamadama kale platform ekaka opportunity ekak hambechcha gaman ethana gihin rena eka. Me padattalayo nisa hariyata karana untat kela wena ekai wenne. Dan me hukannala nisa entrepreneur kiwwama minissu hitanne laptop ekak atogena dropshipping karana ekek kiyala
     
    • Like
    • Haha
    Reactions: HSW and acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    Methana okkotama amathakai... 69 lakshayak ekkenek rawattuwa kiyala..
    😂😂😂

    Egodata yanakal witharai porondu denne kiyalath... Ubala wage harak wagema thamai rate inne anik adu kule parayoth 😂😂😂

    Awe wiyaththu kiyagena... Denne bas hadapu pani 😂😂😂😂

    hari bung 62 lakshayath rawatunaa ne api
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,674
    2,469
    113
    Methana okkotama amathakai... 69 lakshayak ekkenek rawattuwa kiyala..
    😂😂😂

    Egodata yanakal witharai porondu denne kiyalath... Ubala wage harak wagema thamai rate inne anik adu kule parayoth 😂😂😂

    Awe wiyaththu kiyagena... Denne bas hadapu pani 😂😂😂😂
    යූටියුබ් හිගන්නො වගේම ඊළග සාපේ තමයි උබල වගේ දේශපාලන පොන්න හිවල්ලු. උබල වගේම බයියොත් එකයි. යන තැන රෙනවා පොන්නයො. හුත්තො කොල්ලෙක් නමට වුනාට වැඩක් නැ. ජොබක් කරපං තමන්ගේ මහන්සියෙන්. උදේ ඉදන් රෙනව රෙනව , කිසිම අදාලත්වයක් නෑනේ දැන් මෙතනට දේශපාලන පකක්. උබලනනම් හුත්තො කරුම. අපරාදේ මහ එවුන් ඇතුලේ ගැහුවේ. පොන්න පකයො ත්‍රෙඩ් කන්නේ නැතිව ඉදපංකො. වේස පොන්න හුත්ති. බයියොන්ගේ සෙට් එකයි ටොයියො ජෙපි ඔක්කොම සෙට් මේක කනවා
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    Un 1yr wlaata munta wada wadak kale nadda?

    ithin bung mulin maha bankuwata dunne wadee, onna owa thama un first year karapu wada ithin. math my3 ta dunne 2015. 2020 Gota ta.

    Sajith 2020 awa nam ada api Corona walin mita wada kela wela bung. ape ratee perfect political solution na bung. a welawe hatiyata denna ona paksha balanne nathuwa. mama nam ehamaiyi karanne
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,638
    21,635
    113
    ගම මහනුවරයි
    ithin bung mulin maha bankuwata dunne wadee, onna owa thama un first year karapu wada ithin. math my3 ta dunne 2015. 2020 Gota ta.

    Sajith 2020 awa nam ada api Corona walin mita wada kela wela bung. ape ratee perfect political solution na bung. a welawe hatiyata denna ona paksha balanne nathuwa. mama nam ehamaiyi karanne

    Maha bankuwe case eka koi kale idanda une kiyala hoyala balapan... Anika kaduwa kiyanawa nam ai unwa arrest karanne naththe? Case file karanne naththe??

    Sajith fail da pass da kiyanta apita bane ... U nemeine rata karanne... Sar nam fail... man e adu kule sajith paraya enawata kamathi na..

    E unata wiyaththu kiyala awilla mun me karana deela uba anumatha karanwane.. ekai case eka...

    Bas hadapu paniya boruwak kiyala ona ekekya therenawa.. ehema ekawa promote karanne anduwema ewun...

    Eka harida?
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,357
    6,216
    113
    කරන්න තියෙන්නෙ එක දෙයයි .ලංකාවෙ යු ටියුබ් චැනල්ස් බලන්න එපා.
    ඒ වගෙම ටීවී චැනල්ස් පවා.
    පිට රට උනත් හොඳ එඩියුකෙෂන් එකක් ගන්න පුළුවන් චැනල්ස් බලපන් .

    mama ekakwath balanne naha lankawe unge Raamuwa channel eka arenna
    youtube kawa lankawe gon haththa
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,123
    1
    12,973
    113
    Gotham City
    me thawa dial ekak Youtube interview ekakin pumbapu :lol:



    me interview ekata masa 3kata withara passe muge gani mattu una neda Air bus eken bribe aran :rofl:


    කො අර දැන් මැටි අනන නාකි පොර ?
    මූ තව සක්විති රණසිංහටත් මාකට් එක හැදුවා.
    තව මූය් ෆොර්ම් කරා රටෙ නැති හොරු ටිකක්.
     
    • Like
    Reactions: acryan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    කො අර දැන් මැටි අනන නාකි පොර ?
    මූ තව සක්විති රණසිංහටත් මාකට් එක හැදුවා.
    තව මූය් ෆොර්ම් කරා රටෙ නැති හොරු ටිකක්.
    Mati dial eka nam aulak na neda, sakwithiyath awa thama :yes:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    Maha bankuwe case eka koi kale idanda une kiyala hoyala balapan... Anika kaduwa kiyanawa nam ai unwa arrest karanne naththe? Case file karanne naththe??

    Sajith fail da pass da kiyanta apita bane ... U nemeine rata karanne... Sar nam fail... man e adu kule sajith paraya enawata kamathi na..

    E unata wiyaththu kiyala awilla mun me karana deela uba anumatha karanwane.. ekai case eka...

    Bas hadapu paniya boruwak kiyala ona ekekya therenawa.. ehema ekawa promote karanne anduwema ewun...

    Eka harida?

    "Maha bankuwe case eka koi kale idanda une kiyala hoyala balapan"

    hari bung a kiyanne UNP ekath wade dila kiyana ekane un awata passe, un aweth horu yawana ne, ithin unuth horakam karama hariyanawada?

    kohomath bung Sajith nathuwa gota inna eka hodaiyi, gota ta wada sajiya awa nam fail ita wadaaa. Sajith fail weiyi kiyana ekata meka tharam video ekake mata nam naa. me wage jobs dena ekan ma penawa bung corona haduna nam kelina hati sajith hitiya nam



    anika me thread ekata meka adala na ne bung. uba wena ekake open karala oka gana katha karanna
     
    Last edited:

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    සින්හල උන් ඔහොම කැරි වැඩ කරන්නේ.. සල්ලි හම්බෙනවා නම් බල්ලොත් මරන්වා කියන්නෙ නිකන් නෙවෙනේ
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    me thawa dial ekak Youtube interview ekakin pumbapu :lol:



    me interview ekata masa 3kata withara passe muge gani mattu una neda Air bus eken bribe aran :rofl:




    චතුර කියන්නේ ඉතින් අති පණ්ඩිත පකෙක් තමා. ඉස්සර ඉඳන්ම උගේ වීඩියෝස් බැලුවෙ නෑ. දෙරණ බලන්නෙත් නෑ( ලංකාවේ චැනල් කොහොමත් බලන්නෙ නෑ ) ඕව පටන් ගත්ත කාලෙම එපා වුනා.
    චතුර පරයා සරත් ෆොන්සේකා යුද්ධ කරපු හැටි ගැන බලු කතාවක් කියලා සරත් ඌව පට්ට ගහනවා දැක්කා වීඩියෝ එකක.
     
    • Haha
    Reactions: JokerFan