Konara vlogs-gone wrong

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,593
    14,197
    113
    චතුර කියන්නේ ඉතින් අති පණ්ඩිත පකෙක් තමා. ඉස්සර ඉඳන්ම උගේ වීඩියෝස් බැලුවෙ නෑ. දෙරණ බලන්නෙත් නෑ( ලංකාවේ චැනල් කොහොමත් බලන්නෙ නෑ ) ඕව පටන් ගත්ත කාලෙම එපා වුනා.
    චතුර පරයා සරත් ෆොන්සේකා යුද්ධ කරපු හැටි ගැන බලු කතාවක් කියලා සරත් ඌව පට්ට ගහනවා දැක්කා වීඩියෝ එකක.

    ඕකවත් ලොකු මිනිහෙක් කරේ අපේ ගොන් හැත්ත තමයි

    මැකෝ එක පාරක් ලයිව් පුක පැලුවා :rofl:
     
    • Like
    Reactions: castellain