Konde idila

Emios

Well-known member
  • Dec 10, 2009
    73,798
    66,329
    113
    30 penala masayay sudu hair 5k ewilla sinhalu.29 wenakan ekak wath tibbe ne.:oo::angry:
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    සුදු කෙස් ගලවන්න එපා. එතකොට වැඩිවෙනවා කියලා කියන්නේ.
     

    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    මගෙත් කොණ්ඩේ සුදුයි. මටත් 30 යි. ගෑණි සතියකට පාරක් සුදු කෙස් ගස් කපනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,798
    66,329
    113
    uba magulak katha karanwa :dull: 27i tama :( , konde side dekama sudu wela tiyenne :baffled: a asse rawlath sudu wenna aran kehelmala :dull: :baffled:
    :sorry: :sorry: :sorry:

    Mage 29 wenakan eka sudu kondayak wath tibbe ne.sudu rewul gas dekakuth ewilla thama:dull:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මට 25 ඉදන් තියෙනවා සුදු කෙස් දැන් 30 හොදටම නමේ අස්සෙන් අස්සෙන් රැට නිදා ගන්නේ නැති නිසා වෙන්න ඇති මටනම්.