konde straight kala. Oluwa kekumai bn.

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ආ..ගණන් ගන්න එපා..ඔය රිදෙන්නේ ක්‍රීම් එක ගාල අයන් එකෙන් ඇදපු අදිල්ලට..හෙට වෙද්දී හරි යයි...කොන්ඩේ දවස් තුන යනකන් පරිස්සම් කර ගනින්..රැලි හිටින්න දෙන්න එපා..
     
    • Like
    Reactions: hardrockloverz

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    ජන්තු අයියා;19208063 said:
    ආ..ගණන් ගන්න එපා..ඔය රිදෙන්නේ ක්‍රීම් එක ගාල අයන් එකෙන් ඇදපු අදිල්ලට..හෙට වෙද්දී හරි යයි...කොන්ඩේ දවස් තුන යනකන් පරිස්සම් කර ගනින්..රැලි හිටින්න දෙන්න එපා..

    Reli hitina kwe? Nanath na bn. Dwas 2k ynkn.:growl:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Reli hitina kwe? Nanath na bn. Dwas 2k ynkn.:growl:

    මමත් එක සැරයක් කරලා, උනත් හැදිලා නතර උනෙ බන්. සෙම වැඩි උනා උන් වොශ් කරපු කිරිල්ලට :baffled:
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    මමත් එක සැරයක් කරලා, උනත් හැදිලා නතර උනෙ බන්. සෙම වැඩි උනා උන් වොශ් කරපු කිරිල්ලට :baffled:

    Aswata kalta kisi gatiykuth na bn..
    Ahaka yna nayek reda ase da gatha wage bn..
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    වෙන මුකුත් නෙවෙයි ඔකේ ගාන ක්‍රිම් වල සැරට උබට අලුව රිදින්නේ ඔක ට කියන විදියට නැවහම හරි යනවා
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    වෙන මුකුත් නෙවෙයි ඔකේ ගාන ක්‍රිම් වල සැරට උබට අලුව රිදින්නේ ඔක ට කියන විදියට නැවහම හරි යනවා

    Nana wdiyak kwe nane bn? Dwas 2kin nana kwe?
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දැන් නම් හොඳ ක්‍රීම් ගාන්නේ ඕක මුල්ම
    කාලේ ගාපු ක්‍රීම් එක තමා ගතිම හෙනම ගඳයි කෝඳුරුවෝ අනික වටේ කැරකෙනවා ලෙසටම :rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Nana wdiyak kwe nane bn? Dwas 2kin nana kwe?

    කොන්ඩේ නැවිලා තියෙන්න දෙන්න එපා..නිදා ගද්දි තමයි ඔය කේස් එක එන්නේ..කරපු ගමන් තෙමිච්ච කුකුලා වගේ තමයි පෙනුම..දවස් තුනෙන් හෝ දෙකෙන් ආයේ නාලා එනකොට පිම්බිලා එනවා එල වගේ..ඔය ලොව කැක්කුම ගණන් ගන්න එපා..මොකක්ද ගාපු ක්‍රීම් එක?ග්ලැට් ද?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    math kara mchn robond ekak uba kiyana taram nan oluwe kakumak awe ne.mokadda cream eka use kare?owa hena serai inhale karanna hoda ne.eka wenna athi.oka hariyay,but konde parissam karaganin condition karala nattan konde yay balan idididi.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Aswata kalta kisi gatiykuth na bn..
    Ahaka yna nayek reda ase da gatha wage bn..

    කොන්ඩෙට ට්‍රිට්මන්ට් එක මචන් දවස් 3න් හරියටම කරන්න. නැත්තම් හෙන අවුල්. නාන්න කරන්න මොකුත් යන්න එපා :)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Ae mokakda bn? Salon ekakda?

    නෑ බන් ගැන ක්‍රීම් එක ..රතුපාට ටියුබ් එකක් ද තිබ්බේ

    438285710_o.gif
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    දැන් නම් හොඳ ක්‍රීම් ගාන්නේ ඕක මුල්ම
    කාලේ ගාපු ක්‍රීම් එක තමා ගතිම හෙනම ගඳයි කෝඳුරුවෝ අනික වටේ කැරකෙනවා ලෙසටම :rofl:

    Meke gadak nan na bn.