Kooniඩෝ - (meeya Teledrama ITN 2023)

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,974
    8,793
    113
    Cenon
    cenon.com
    1. කුනිස්සෝ දාල හදන වඩේ එකට කියන නම (Kooniඩෝ)
    2. සන්නසගල රගපානව 6th episode එකේ
    3. ජෙප්පන්ට දෙනවා රිදෙන්නම (cant recommend)
    4. ලංකාවේ/ලෝකේ ප්‍රථම Online හිගන්නා (පිස්සු පුසා)
    5. color balancing and color theming එහෙම පට්ට
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,401
    5,915
    113
    shocked-surprised.gif
     
    • Haha
    Reactions: Cenon

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,921
    35,860
    113
    වොන්ඩර් ලැන්ඩ්
    1. කුනිස්සෝ දාල හදන වඩේ එකට කියන නම (Kooniඩෝ)
    2. සන්නසගල රගපානව 6th episode එකේ
    3. ජෙප්පන්ට දෙනවා රිදෙන්නම (cant recommend)
    4. ලංකාවේ/ලෝකේ ප්‍රථම Online හිගන්නා (පිස්සු පුසා)
    5. color balancing and color theming එහෙම පට්ට
    balanna gatta
    ITN eke supiri yanawa neda
    anith huttige puthala hamineddi
     
    • Love
    Reactions: Cenon

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,270
    4,080
    113
    සෙට් නෑ බං ,
    ව්‍යංගයෙන් හින්ට් පාස් කරන්නැතුව එලිපිට ජෙප්පන්ට අරින එකේ කිසිම ආටිස්ටික් ගතියක් නෑ ,
    ගොඩක් උන්ගෙ ඇක්ටිං ගත්තත් ගූ හතයි,
    කන්සෙප්ට් එකත් හෙනම ෆැන්ටසියක් 🤢🤢🤢🤢🤢🤢🤢🤢
     
    • Like
    Reactions: Cenon