මේක use කරන කවුරු හරි ඉන්නවද? මේ brand එක හොදයිද? Graphic, Editing වැඩ තමා ගොඩක් කෙරෙන්නෙ. PUBG ( steam ) ගහන්වා ටිකක් එච්චරයි. කියනව වගේ response time 1ms තියන්වද? color accuracy එක කොහොමද? නැත්තම් තව 10 විතර දාල වෙන Brand එකකට යන්නද?