Kopi Kade and Dialog eZ Cash අද කෝපි කඩේ බෑලුවද?

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    එක දැන් කෝපි කඩයක් නෙවේ බන්
    දැන් එකත් රෙදි අපුල්ලන කඩයක්
    මම නම් දැන් බලන්නෙත් නැ
    ඒයිට වඩා හොදයි අර අඛෙසුන්දරය ගෙ කතාව අහන එක

    100% True !!
    :yes::yes::yes::yes:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    lolz Sira athurudahan wenawa!:dull: anthimata uwa hoyaganne private hospital ekakin!:( uwa discharge karanna rs.35000k ona wenawa!:oo:kaagawawath athe echchara salli nethuwa uda bima bala bala innawa:rolleyes: passe Abilin:P thamai mathak karanne dialog ez cash gena! :lol:ezcash eken pata gaala yaluwek gen saali genna gena arawa dischrge karanawa!:shocked: hee hee:nerd::baffled::frown::growl:

    :angry::angry::angry::baffled::baffled::oo::oo:ඔය මල ඡාරාව බලන්න එපා බන් මොන විකාරයක්ද.මෙහෙම නාට්‍යයත් යනවද බන් .මුන් හිතන්නේ බලන එවුන් හරක් කියලද