korea වල ඉන්න අප්පේ සහෝදරයෝ එන්න

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    korea වල ඉන්න අප්පේ සහෝදරයෝ එන්න

    korea වල ඉන්න අප්පෙ සහෝදරයෝ එන්න.​

    korea වලින් Phone ගෙන්නලා දෙන්න හැකියාවක් තියෙන,අමතර අදායම් මාර්ගයක් විදියට දිගටම කරන්න කැමති,දිගටම කරන්න පුළුවන් හෝ මේ දක්වා කරන සහෝදරයෙක් PM එකක් දෙන්න.

    PM එක දෙනකොට ඔයාල කොරියාවේ නම් ඉන්නේ Samsung Galaxy (SII,SII HD,SIII,NOTE,NOTE II ) Price list එකක් අපිට දෙන්න.(ලංකාවට ගෙන්නලා ඔයාලට දෙන්න පුළුවන් මිල අපිට කියන්න). ඒ ගෙන්නවන Phone USED උනාට හොද Condition වෙන්න ඕනේ.

    මේ සම්බන්ද වැඩි විස්තර මම PM එකක් දුනට පස්සේ ඔයාලට Reply කරන්නම් .

    යාලුවනේ බුම්ප් එකකක් දෙන්න...අවට තුති !!
     
    Last edited:
    • Like
    Reactions: Randike Mendis

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    BUMP එකක් දෙන්න අහක බලන් යන්නේ නැතුව !
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    කවුද හුකන්නෙක් help කරන්න බැරි කමට මගේ rep කපලා .. කරපු එකා මොකා උනත් කැරි වැඩක් කරලා තියෙන්නේ
     
    Last edited:

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    කවුද හුකන්නෙක් help කරන්න බැරි කමට මගේ rep කපලා .. කරපු එකා මොකා උනත් කැරි වැඩක් කරලා තියෙන්නේ

    මුන් ගේ අතින් කටින් යනවා යනවා වගේ මගේ Rep කපලා..

    HSowNqX.jpg

    rep කපන්න දෙයක් මේ thread එකේ නැ ..අයි මෙහෙම දේවල් කරන්නේ..
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    owa ganan ganna epa ban mageth first thread 3ta ohoma rep_ dila tibuna, kisima heuwak natuwa..
    meka enna podi unge balla wada..
    onna ubata rep+ dunna..
    gud luck bro..
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    owa ganan ganna epa ban mageth first thread 3ta ohoma rep_ dila tibuna, kisima heuwak natuwa..
    meka enna podi unge balla wada..
    onna ubata rep+ dunna..
    gud luck bro..

    GTRZ aiyata Message ekak denna one Rep denakota aniwaremma rep eka dena kenage wisthara danna puluwan wenna>>mama rep wadi kara gatthe godak amaruwen bn..ekai duka
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    චීන ඒවාද?