Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
KOREA 2013
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මේ Thread එක දැක්කම comment එකක් දාන්න හිතුනා. මම කෙලින්ම මේ කොරියාවට යවන ක්රිෙයා පටිපාටියට සම්භන්ධ නොවුනාට, මේ ගැන ඉතා හොඳින් දන්නවා.

අපේ ලංකාවේ ඉතිං ක්රයමයනේ හැම දේටම දේශපාලනේට බනින එක.  (එක අතකට ඒකෙ ඇති වැරැද්දකුත් නෑ.)

කොහොම වුනත් ඔය අපේ කට්ටිය කියන විදිහට කොරියාවේ යවන්න දේශපාලන බලපෑමෙන් බෑ. විභාගය සමත් වෙලා data-base එකට නම් ඇතුලත් වුනාට පස්සේ කොරියානු සේවායෝජකයන් තෝරා ගන්නතුරු ඉන්න සිද්ධ වෙනවා.

ඒගොල්ලෝ ඉතින් සේවානියුක්තිකයන්ගේ හැඩරුව, සුදුසුකම් ඒ වගේම සුදුසුකම් කෙතරම් දුරට තම ආයතනයේ ක්රිනයාවලියට සම්භන්ධද යනාදී දේවල් සොය බලනවා. ඊට පස්සේ තමා pick කරන්නේ.

ලංකාවේ දැනට අවුරුදු 4කට විතර කලින් ඔය ක්රිසයාවලියේදී නොයෙක් අක්‍ර මිකතා තිබුණා. ඒ අනුව කොරියාවට ගියේ නුසුදුස්සන්. ඒ නිසා එම කොරියානු ආයතන වල නොයෙක් ප්රසශ්න ඇති වුණා. අන්තිමට ලාංකික ශ්ර්මිකයන්ට තිබුණු ඉල්ලුම පහත වැටුණා.

ඒ අනුව බංග්ලාදේශ, පිලිපීන, මොංගෝලියානු... ජාතිකයන්ට තියෙන ඉල්ලුමෙ වැඩි වුණා. නමුත් කොරියානු ජාතිකයන් දන්නවා අපේ කොල්ලෝ වැඩ කාරයෝ කියලා.

ඊට පස්සෙ තමා HRD-Korea කියන ආයතනය නියමාකාරයට ක්‍රි.යත්මක වීමට පටන් ගත්තෙ. එකේ අධ්‍යයක්ෂක තුමා ඇතුලු කොරියානු කාර්යය මණ්ඩලය කොරියානු විභාගය ඇතුළු සියලු දේ මනාව සම්භන්ධීකරණය සහ අධීක්ෂණය කරනවා.

ඉතින් ඔය කියන විදිහට සල්ලි මතවත් දේශපාලන බලපෑම මතවත් කොරියාවේ රැකියාවක් සඳහා යන්න බෑ. පොඩි හරි ඉඩක් දෙන්න HRD – Korea ආයතනයේ කොරියානු අධ්‍ය ක්ෂක මණ්ඩලය සූදානම් නෑ.

ඔය කට්ටිය හොඳ ලකුණු අරගෙනත් තෝරා නොගන්න හේතුව, කාලෙන් කාලෙට කොරියානු සමාගම් වල නිෂ්පාදන ධාරිතාව වෙනස් වෙනවා. එතකොට සේවකයන් අවශ්ය් ප්රකමාණයත් වෙනස් වෙනවා. ඒ වගේම ලංකාවට රැකියා අවස්ථා අච්චරක් දෙනවා මෙච්චරක් දෙනවා කියලා ලොකු ලොකු මහත්තුරු හමු වීම් වලදි පොරොන්දු දුන්නට ප්රාායෝගිකව එහෙම ටොන් ගනන් රැකියා වලට යන්න බෑ.

මම නම් දකින විදිහට ඕක ලොතරැයි දිනුම් ඇදීමක් වගේ. වාසනාව අනුව තමයි. හැබැයි ඉතින් පැන ගත්තොත් වැඩේ ගොඩ. 1ක් එකහමාරක් අනිවා ඉතුරු කරන්න පුළුවන්. අනිත් අතට කොරියා ගිහින් පිස්සු කෙලලා නැති වුණ පොරවලුත් නැතුවා නොවේ.

එහෙනම් විභාගය කරන අයට වගේම List එකේ ඉන්න හැමෝටම ජය...!

[QUOTE="BlAcKIssUeS, post: 15444536, member: 164"] [SIZE="4"][COLOR="Sienna"]මට මේ Thread එක දැක්කම comment එකක් දාන්න හිතුනා. මම කෙලින්ම මේ කොරියාවට යවන ක්රිෙයා පටිපාටියට සම්භන්ධ නොවුනාට, මේ ගැන ඉතා හොඳින් දන්නවා. :yes: අපේ ලංකාවේ ඉතිං ක්රයමයනේ හැම දේටම දේශපාලනේට බනින එක. :P (එක අතකට ඒකෙ ඇති වැරැද්දකුත් නෑ.) :D කොහොම වුනත් ඔය අපේ කට්ටිය කියන විදිහට කොරියාවේ යවන්න දේශපාලන බලපෑමෙන් බෑ. විභාගය සමත් වෙලා data-base එකට නම් ඇතුලත් වුනාට පස්සේ කොරියානු සේවායෝජකයන් තෝරා ගන්නතුරු ඉන්න සිද්ධ වෙනවා. :yes: ඒගොල්ලෝ ඉතින් සේවානියුක්තිකයන්ගේ හැඩරුව, සුදුසුකම් ඒ වගේම සුදුසුකම් කෙතරම් දුරට තම ආයතනයේ ක්රිනයාවලියට සම්භන්ධද යනාදී දේවල් සොය බලනවා. ඊට පස්සේ තමා pick කරන්නේ.:angry: ලංකාවේ දැනට අවුරුදු 4කට විතර කලින් ඔය ක්රිසයාවලියේදී නොයෙක් අක්‍ර මිකතා තිබුණා. ඒ අනුව කොරියාවට ගියේ නුසුදුස්සන්. ඒ නිසා එම කොරියානු ආයතන වල නොයෙක් ප්රසශ්න ඇති වුණා. අන්තිමට ලාංකික ශ්ර්මිකයන්ට තිබුණු ඉල්ලුම පහත වැටුණා. :angry: ඒ අනුව බංග්ලාදේශ, පිලිපීන, මොංගෝලියානු... ජාතිකයන්ට තියෙන ඉල්ලුමෙ වැඩි වුණා. නමුත් කොරියානු ජාතිකයන් දන්නවා අපේ කොල්ලෝ වැඩ කාරයෝ කියලා.:yes::D ඊට පස්සෙ තමා HRD-Korea කියන ආයතනය නියමාකාරයට ක්‍රි.යත්මක වීමට පටන් ගත්තෙ. එකේ අධ්‍යයක්ෂක තුමා ඇතුලු කොරියානු කාර්යය මණ්ඩලය කොරියානු විභාගය ඇතුළු සියලු දේ මනාව සම්භන්ධීකරණය සහ අධීක්ෂණය කරනවා.:yes: ඉතින් ඔය කියන විදිහට සල්ලි මතවත් දේශපාලන බලපෑම මතවත් කොරියාවේ රැකියාවක් සඳහා යන්න බෑ. පොඩි හරි ඉඩක් දෙන්න HRD – Korea ආයතනයේ කොරියානු අධ්‍ය ක්ෂක මණ්ඩලය සූදානම් නෑ.:dull: ඔය කට්ටිය හොඳ ලකුණු අරගෙනත් තෝරා නොගන්න හේතුව, කාලෙන් කාලෙට කොරියානු සමාගම් වල නිෂ්පාදන ධාරිතාව වෙනස් වෙනවා. එතකොට සේවකයන් අවශ්ය් ප්රකමාණයත් වෙනස් වෙනවා. ඒ වගේම ලංකාවට රැකියා අවස්ථා අච්චරක් දෙනවා මෙච්චරක් දෙනවා කියලා ලොකු ලොකු මහත්තුරු හමු වීම් වලදි පොරොන්දු දුන්නට ප්රාායෝගිකව එහෙම ටොන් ගනන් රැකියා වලට යන්න බෑ. :angry: මම නම් දකින විදිහට ඕක ලොතරැයි දිනුම් ඇදීමක් වගේ. වාසනාව අනුව තමයි. හැබැයි ඉතින් පැන ගත්තොත් වැඩේ ගොඩ. 1ක් එකහමාරක් අනිවා ඉතුරු කරන්න පුළුවන්. අනිත් අතට කොරියා ගිහින් පිස්සු කෙලලා නැති වුණ පොරවලුත් නැතුවා නොවේ.:yes: එහෙනම් විභාගය කරන අයට වගේම List එකේ ඉන්න හැමෝටම ජය...!:D[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom