hehe giya para liyapu ewun thama gewal wala samaharu wena rata walata gihin barima thana ubala dahas ganan wiyadam karagena oya maththe nahenawa deshapalana support ekak thiyen ekekuta witharai ikmanata yanda puluwan oka liyapu mage yaluwek thama gedara hehe oya salli banku daganilla
malaysia wage ratakata ubalage colification ekka try karapan hoda padiyak ganna puluwan
boru kiyanna epa ban.korea list eka inna aya ganne koreawen witharai.

(එක අතකට ඒකෙ ඇති වැරැද්දකුත් නෑ.) 

අපි කොච්චර කිව්වත් ඔතන දේශපාලන සීන් එකක් තියෙනවා. 2011 ලියපු අයත් තාම ගෙදරට වෙලා ඉන්නේ.. ධීවර සහ ඉදිකිරීම් දාපු උන්ට ගොඩක් චාන්ස් එක වැඩීලු මේ පාර. හැබැයි ඒක ඉතින් කට්ටක්. පඩිය වැඩි උනාට මාරම කට්ටක්. නිෂ්පාදන දාන උන්ට රැකියා අඩුයි කිව්වා.

මට මේ Thread එක දැක්කම comment එකක් දාන්න හිතුනා. මම කෙලින්ම මේ කොරියාවට යවන ක්රිෙයා පටිපාටියට සම්භන්ධ නොවුනාට, මේ ගැන ඉතා හොඳින් දන්නවා.
අපේ ලංකාවේ ඉතිං ක්රයමයනේ හැම දේටම දේශපාලනේට බනින එක.(එක අතකට ඒකෙ ඇති වැරැද්දකුත් නෑ.)
කොහොම වුනත් ඔය අපේ කට්ටිය කියන විදිහට කොරියාවේ යවන්න දේශපාලන බලපෑමෙන් බෑ. විභාගය සමත් වෙලා data-base එකට නම් ඇතුලත් වුනාට පස්සේ කොරියානු සේවායෝජකයන් තෝරා ගන්නතුරු ඉන්න සිද්ධ වෙනවා.
ඒගොල්ලෝ ඉතින් සේවානියුක්තිකයන්ගේ හැඩරුව, සුදුසුකම් ඒ වගේම සුදුසුකම් කෙතරම් දුරට තම ආයතනයේ ක්රිනයාවලියට සම්භන්ධද යනාදී දේවල් සොය බලනවා. ඊට පස්සේ තමා pick කරන්නේ.![]()
ලංකාවේ දැනට අවුරුදු 4කට විතර කලින් ඔය ක්රිසයාවලියේදී නොයෙක් අක්ර මිකතා තිබුණා. ඒ අනුව කොරියාවට ගියේ නුසුදුස්සන්. ඒ නිසා එම කොරියානු ආයතන වල නොයෙක් ප්රසශ්න ඇති වුණා. අන්තිමට ලාංකික ශ්ර්මිකයන්ට තිබුණු ඉල්ලුම පහත වැටුණා.
ඒ අනුව බංග්ලාදේශ, පිලිපීන, මොංගෝලියානු... ජාතිකයන්ට තියෙන ඉල්ලුමෙ වැඩි වුණා. නමුත් කොරියානු ජාතිකයන් දන්නවා අපේ කොල්ලෝ වැඩ කාරයෝ කියලා.
ඊට පස්සෙ තමා HRD-Korea කියන ආයතනය නියමාකාරයට ක්රි.යත්මක වීමට පටන් ගත්තෙ. එකේ අධ්යයක්ෂක තුමා ඇතුලු කොරියානු කාර්යය මණ්ඩලය කොරියානු විභාගය ඇතුළු සියලු දේ මනාව සම්භන්ධීකරණය සහ අධීක්ෂණය කරනවා.
ඉතින් ඔය කියන විදිහට සල්ලි මතවත් දේශපාලන බලපෑම මතවත් කොරියාවේ රැකියාවක් සඳහා යන්න බෑ. පොඩි හරි ඉඩක් දෙන්න HRD – Korea ආයතනයේ කොරියානු අධ්ය ක්ෂක මණ්ඩලය සූදානම් නෑ.
ඔය කට්ටිය හොඳ ලකුණු අරගෙනත් තෝරා නොගන්න හේතුව, කාලෙන් කාලෙට කොරියානු සමාගම් වල නිෂ්පාදන ධාරිතාව වෙනස් වෙනවා. එතකොට සේවකයන් අවශ්ය් ප්රකමාණයත් වෙනස් වෙනවා. ඒ වගේම ලංකාවට රැකියා අවස්ථා අච්චරක් දෙනවා මෙච්චරක් දෙනවා කියලා ලොකු ලොකු මහත්තුරු හමු වීම් වලදි පොරොන්දු දුන්නට ප්රාායෝගිකව එහෙම ටොන් ගනන් රැකියා වලට යන්න බෑ.
මම නම් දකින විදිහට ඕක ලොතරැයි දිනුම් ඇදීමක් වගේ. වාසනාව අනුව තමයි. හැබැයි ඉතින් පැන ගත්තොත් වැඩේ ගොඩ. 1ක් එකහමාරක් අනිවා ඉතුරු කරන්න පුළුවන්. අනිත් අතට කොරියා ගිහින් පිස්සු කෙලලා නැති වුණ පොරවලුත් නැතුවා නොවේ.
එහෙනම් විභාගය කරන අයට වගේම List එකේ ඉන්න හැමෝටම ජය...!![]()
boru kiyanna epa ban.korea list eka inna aya ganne koreawen witharai.

okata salli yanne naha skill test eka hodata pass un mul sathiyema giya anith un with in yr yanawahehe giya para liyapu ewun thama gewal wala samaharu wena rata walata gihin barima thana ubala dahas ganan wiyadam karagena oya maththe nahenawa deshapalana support ekak thiyen ekekuta witharai ikmanata yanda puluwan oka liyapu mage yaluwek thama gedara hehe oya salli banku daganilla
malaysia wage ratakata ubalage colification ekka try karapan hoda padiyak ganna puluwan
2011 කට්ටියට වෙලා තියෙන්නේ එයාලා පරණ සිලබස් එකෙන් ලියපු නිසා. 2011 නුත් වැඩිම ලකුණු කට්ටිය ගියා. 2012 ඉදන් අලුත් සිලබස්. නිෂ්පාදන දැම්මනම් ඉතින් 170 වට වඩා වත් ගන්නම ඕනි.
ධීවර නම් සුපිරිම කට්ටක් කියලා ගොඩක් අය කියනවා. දාපු එක ආයේ මාරු කරන්න බෑ.
ඉදිකිරීම් නම් කොහොමද දන්නෑ. ඉදිකිරීම් / ධීවර ඕටී නැහැලු.
දැන් දාපුවා ඉවරයි. දාපු එකට යන්න ට්‍රයි කරන්න.
තමන්ට කට්ට උනාට තව කෙනෙක්ට ගානක් නැති දෙයක් වෙන්න පුලුවන් .
machan kawadda xam??? dan class gihin karannda barida?? mona job walatada ban ganne?මමත් ඇඩිමිසන් ගත්තා. මේපාර exam එකත් අමාරුයි. Industrial ගන්නේත් බොහොම පොඩ්ඩයිලු.
manදman;15446892 said:machan kawadda xam??? dan class gihin karannda barida?? mona job walatada ban ganne?
manදman;15446892 said:machan kawadda xam??? dan class gihin karannda barida?? mona job walatada ban ganne?