Korea HELP HELP

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    785
    519
    93
    Colombo
    Korea giyapu hari, korea yanna enna kenak hari mata keyanavada? exam ekata register wela, exam clz gehilla< exam godadaganna kocchara kalayak yanavada?Korea exam eka 50min neda tiyenne?

    mn danata jobak karanava eka karana gaman study karala gemak gahaganna pulvanda?

    passport okkoma hadal tiyenne. mata danata 27age wenava. age gap ekak tiyenavada korewalata ganna?

    ane loku help ekak me prashna wlata utthara danna kenak ennavanan keyannako. mata me lankawe jeewithe titha wela tiyenne
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,582
    4,425
    113
    අවුරුද්දට එක පාරයි ඇඩ්මිෂන් දෙන්නේ කියලා අහලා තියනවා
    ලබන අවුරුද්දේ march වගේ ඇඩ්මිෂන් දෙනවා ඉතිං උඹ දැන්ම පන්ති පලයං ජපං තරං කොරියන් අමාරු නෑ බං ලේසි
    39 වෙනකං ලියන්න පුළුවන් age එක අවුලක් නෑ
     

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    785
    519
    93
    Colombo
    අවුරුද්දට එක පාරයි ඇඩ්මිෂන් දෙන්නේ කියලා අහලා තියනවා
    ලබන අවුරුද්දේ march වගේ ඇඩ්මිෂන් දෙනවා ඉතිං උඹ දැන්ම පන්ති පලයං ජපං තරං කොරියන් අමාරු නෑ බං ලේසි
    39 වෙනකං ලියන්න පුළුවන් age එක අවුලක් නෑ
    oya koriyan karala tiyenavada?