Korea HELP HELP

Sumanafer

Well-known member
  • Jun 25, 2021
    572
    1,039
    93
    වයස 39 වෙනකන් පුලුවන්.listning ප්‍රශ්න 20 reading 20.දෙකටම 50min .listning එක පට්ට ලේසි.exam ලේසී.පොත් දෙකක් තියෙනවා .ඒදෙකත් එක්ක passpapers model paper ටිකක් කරන්න.එක සැරේ ගොඩ දාගන්න පුලුව්න්
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,402
    3,192
    113
    මටත් තියන ප්‍රශ්නයක් තමා එක්සෑම් කරාට පස්සෙ අපිව තෝරගන්නෙ රැන්ඩම් ද නැත්තන් ලිස්ට් එකේ පිලිවෙලටද?
    තව පාස් වෙන හැම එකාටම යන්න සෙට් වෙනවද නැත්තන් ලොතරැයි වගේද

    මම දන්න අයිය කෙනෙක් 2019 ලිව්වේ යන්න සෙට් උනේ මේ අවුරුද්දෙ

    තව පොරක් 2018 විතර එක්සෑම් ලියල ඊලග සෙට් එකෙන්ම ඌ ගියා.

    ඒ කියන්නෙ තෝරනව ඇත්තේ රැන්ඩම් නේ?
     
    මෙහෙමයි මචන් exam pass උනාට පස්සේ medical/police report slbfe එකට ගියාට පස්සේ web එකට් upload කරනවා.ඊට පස්සේ කොරියන් HRD එකෙන් ඒක අනුමත කලාට පස්සේ තමයි කොරියන් ආයතන වලට තෝරගන්න පුලුවන්.
    තෝරාගැනීමෙදි ඒක කරන system එකක් තියෙනවා.ආයතනයකින් තෝර ගන්න අවාම HRD එකෙන් තමයි file දෙන්නේ ආයතන වලට.සාමාන්‍යයෙන් ආයතනයකට එක සේවකයෙක් ඕන උනාම තුන් දෙනෙක්ගෙ file දෙනවා.එතනින් කෙනෙක් තමයි ගන්නේ.95% file ආයතන වලට දෙන්නේ අනුමත කරපු දින පිලිවෙලට.
    ආයතනයක් සේවකයෙක් ගැනීමේදී වයස් කාණ්ඩ අනුව තම්‍යි බෝහෝදුරට ගන්නෙ (අවුරුදු 18-25/ 26-34/ 34ට වැඩි)
    දැන් ලැබෙන කෝටා එක වැඩි නිසා හැමෝටම යන්න ලැබෙන චාන්ස් එක වැඩි.
     
    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    785
    519
    93
    Colombo
    අවුරුද්දට එක පාරයි ඇඩ්මිෂන් දෙන්නේ කියලා අහලා තියනවා
    ලබන අවුරුද්දේ march වගේ ඇඩ්මිෂන් දෙනවා ඉතිං උඹ දැන්ම පන්ති පලයං ජපං තරං කොරියන් අමාරු නෑ බං ලේසි
    39 වෙනකං ලියන්න පුළුවන් age එක අවුලක් නෑ
    ade siravata? masa 3k athda gemak gahaganna?

    O/L fail උනුත් කොරියන් පාස් වෙනවා. මහා දෙයක් නෑ බන්
    Best Motivation sentence I had ever listen :love2:
    ------ Post added on Dec 30, 2023 at 7:53 PM

    Up. clz thinawa weekend wala. Godakma aulk na poddak mahansi unoth.
    march admission denna patan gannavalu.eka dipu gaman exam tiyenne na ne?
    ------ Post added on Dec 30, 2023 at 7:54 PM

    Man exam liwwe 2011. Mata job offer ekak awe 2013😬
    mona side ekenda aiye job eka set une? dan ethn awulak na ne? korea edan gemak gahanna puluvan ne?
    ------ Post added on Dec 30, 2023 at 7:55 PM
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,136
    1,348
    113
    ade siravata? masa 3k athda gemak gahaganna?

    Best Motivation sentence I had ever listen :love2:
    ------ Post added on Dec 30, 2023 at 7:53 PM

    march admission denna patan gannavalu.eka dipu gaman exam tiyenne na ne?
    ------ Post added on Dec 30, 2023 at 7:54 PM

    mona side ekenda aiye job eka set une? dan ethn awulak na ne? korea edan gemak gahanna puluvan ne?
    ------ Post added on Dec 30, 2023 at 7:55 PM
    Na na. tika kalak yanawa. korean group thinawa poddak balanna
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    15,389
    11,438
    113
    Piliyandala
    ade siravata? masa 3k athda gemak gahaganna?

    Best Motivation sentence I had ever listen :love2:
    ------ Post added on Dec 30, 2023 at 7:53 PM

    march admission denna patan gannavalu.eka dipu gaman exam tiyenne na ne?
    ------ Post added on Dec 30, 2023 at 7:54 PM

    mona side ekenda aiye job eka set une? dan ethn awulak na ne? korea edan gemak gahanna puluvan ne?
    ------ Post added on Dec 30, 2023 at 7:55 PM
    LED LIGHTS hadanna company ekak...

    Elettic and Electronic Assembler thamai Job role eka thibbe ..

    Giyaahama weda karanna dunne press machine ekaka😂
     
    • Love
    Reactions: dagara waliga

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    785
    519
    93
    Colombo
    අපොයි පුළුවන් බං ⁣කිසි කේස් එකන්නෑ අකුරු ටික ලියන්ඩ පුරුදු වෙයං හොඳට
    adoo e motivation ekata adareii :whistle:

    LED LIGHTS hadanna company ekak...

    Elettic and Electronic Assembler thamai Job role eka thibbe ..

    Giyaahama weda karanna dunne press machine ekaka😂
    koikaleda giye? masa keeyak padam karada?
    ------ Post added on Jan 4, 2024 at 3:32 PM