machanlaa. Samsung Korea walin phone ekak genna gattoth moko hodaida. Mage yaluwek innawa ehe. International version eka tiyenawada, ganan ehema adu athi neda.
සම්සුන්ග් ජරාව ගන්න එපා බන්

Ado ehema kiyanna epa. Eka sithin note ehekata bahinna haduwe![]()

රැල්ලට වෙටෙන්න එපා බන් htc oppo mi xiaomi one plus one sony වගේ බ්‍රෑන්ඩ් එකකට ගිහිල්ල බලන්න උඹට සම්සුන්ග් මොනවද කියල හිතෙයි![]()
machanlaa. Samsung Korea walin phone ekak genna gattoth moko hodaida. Mage yaluwek innawa ehe. International version eka tiyenawada, ganan ehema adu athi neda.
කොරියාවේ සාමාන්‍යයෙන් නම් තියෙන්නේ Korean version එක දන්න තරමින් international version එක නෑ. Korean version එකත් එතරං අවුල් නෑ පාවිච්චි කරන අය ඉන්නවා