Korean Anycall Galaxy Phones Help Thread

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඔසාමා මල්ලියේ මට හිතෙන විදියට මගේ Galaxy s Advance ෆෝන් එකට අළුතින් කැමරා මොඩියුල් එක දාන්ඩ වෙලා වගේ...කීයක් විතර යයිද මචන් ..උඹට පුළුවන්ද ඒක කරලා දෙන්න...;)
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මගේ ගාව තියෙන්නේ Samsung SHV-E210L ෆෝන් එකක්...
    දැන් සති දෙකක් විතර වෙනවා අරන්.. මෙච්චර දවසක් නම් අවුලක් තිබුනේ නෑ.. අද උදේ ෆෝන් එකේ Internet (3G Network) වැඩ කරා.. පස්සේ දවල් phone එක ඔෆ් කරා බැටරිය මාරු කරන්න. පස්සේ හවස තමා දැන ගත්තේ Internet එකට Connect වෙන්න බෑ කියල..
    මට ෆෝන් Subject එක ගැන ලොකු knowledge එකක් නෑ .. මේ කේස් එක හදා ගන්නේ කොහොමද???
    *#9090# ගහල ගිහින් settings වෙනස් කරලා බැලුව..
    319712358 ගහල ගිහිල්ලත් බැලුව.. විකාර වගේ... මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ..
     

    rpgpathum

    Member
    Jun 25, 2014
    2
    0
    0
    shw m250s to i 9100 to shw m250s

    yaluwane mata udawu karanna,pls.
    mama mage korean shw m250s jelly bean 4.1.2 thibba android version eka me post eke thibba widiyata i9100 convert kala.tika dawasak hodata thibba.eth lagadi dawasaka idan light sensor eka weda ne.call ekakdi screen off wenneth ne.eka loku awulak call ekak inna welawata tuch wenawa.phone eka on wennath godak wela yanawa.samsung galaxy s2 i9100 kiyala winadi 2k withara wetila thibila on wenawa.
    mama me post eka godak kal idan kiyawanawa.ekedi mama dekka me sensor awula hada ganna ayeth korean shw m250s version eka dennamanam hari yanawa kiyala..mama eka try kala.eth e link eka weda karanne ne.
    pls yaluwane danna kenek mata eka kara ganna widiyai, weda karana link ekakui denna.
    eka kara ganna widiyath kiyala denna.mata ona any call version eka,.mage phone eke kalin thibbe e version eka
     
    Last edited:

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අවශ්‍යයි SHV-E470S custom root firmware එකක්

    අවශ්‍යයි SHV-E470S custom root firmware එකක්

    මට ලැබුනා බන් කොරියා වල ඉන්න යාළුවෙකුගෙන් SHV-E470S ෆෝන් එකක්..මේකට ඔරිජිනල් ෆර්ම්වෙයා තියනවද...අනේ මට හොයලා දෙන්නකෝ...:yes:
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අවශ්‍යයි SHV-E470S custom root firmware එකක්

    මට ලැබුනා බන් කොරියා වල ඉන්න යාළුවෙකුගෙන් SHV-E470S ෆෝන් එකක්..මේකට ඔරිජිනල් ෆර්ම්වෙයා තියනවද...අනේ මට හොයලා දෙන්නකෝ...:yes:

    කෝ මේකෙ ඉන්න එවුන්......:oo:
     

    NISH125

    Active member
  • Feb 2, 2009
    439
    96
    28
    මිහිතලයෙ
    ehema aulk ne ne bn... mokakda aula kiypnko:oo:

    man dakka bn me thread ekema kenek dala thibba light censer ekai call gannakota disply off wena ekai weda karanne nethuwa giya kiyala. :confused: anika man adurana ekektath ehema wela thibuna hebei frimwear dala masa gaanakata passe, maath anycall ekak ganna yanne bn eka nisa kalinma visthara tikak hoyala beluwe :yes:
     

    dilrukranjana

    Member
    Jun 30, 2007
    2,499
    60
    0
    machan la any call s2 ekak tiyenawa..international gahala naa thama..eeth bun eeke proxymity sensor eka weda karanne naa..kohomada hada ganne bun?? international gehuwata passe meeka hariyaida???