Korean Anycall Galaxy Phones Help Thread

uchandanab

Member
Dec 19, 2011
15
0
0
s 3 any cal

yaluwane galaxy s3 korean version ekei original ekei wenasa mo
samsung-i9300-galaxy-s-iii-1.jpg
kakd?
 
sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචං මම ගත්ත Samsung Galaxy SII Korean Version ෆෝන් එකේ බැට්රි බහිනව වැඩි වගේ දැනෙනව මචං,,:baffled::baffled::baffled: Normally Galaxy SII එකක් ෆුල් චාර්ජ් කළාම කොච්චර කල් තියෙනවද බං බැට්රිය???:dull::dull::dull:

    හැබැයි මචං බැට්රිය රත්වෙන්නෙත් නෑ, ෆෝන් එක රත් වෙන්නෙත් නෑ එහෙම කිසිම අවුලක් නෑ බට් බැට්රිය ගොඩක් ඉක්මනට බහිනවා,,,

    මචං මේකට කරන්න දෙයක් තියෙනවද????:confused::confused::confused:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    machn mata podi udawwak denwada?
    mage cousin knkta hambuna SKY IM A650S kiyna phone ekak.eka unloak karala thiynne.
    machn eke awlk awa mehema
    sim eke thiyana numbers tika phone memory ekata copy karanna ba :/ e wagema sim eke numbers pennanewath na.phone eka wada cll gnnawa kranna puluwan.mekai awla.sim ekn phone ekata import karaddi stuck wnawath.
    ekai awla.machn mekath korean ekak.mn hithnne uba dnnawa athi seen eka.machn puluwan nm karanna ekak kiyapnko.
    google app wala nm mata hambuna sms copy krana ekak sim ekn phone ekata mn eka thama dmme na.heta dnne.machn puluwan nm mekata solution ekak diyanko
     
    machn keeyatada korean s2 eka gtte?
    math s2 ekata patta asai bn.dn international s1 eka thiynne.
    passe gnna one s2 ekak supiri bandayakne oka.
     
    මචං මම මේක ගත්තෙ 32,500කට :cool::cool::cool: ගාණ පොඩ්ඩක් වැඩදත් මන්ද:P:P:P
    ෆෝන් එක නම් සුපිරියි අර චාර්ජ් සීන් එක විතරයි ප්‍රශ්නෙකට තියෙන්නෙ:confused::confused::confused:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    mn meka gtte 30kata bn.aran nm godak kal.brandnewda awe bn? matath gnna hithnewa okak nm.eth bayai mn meke hama ekakma karala thiynawa mkt baya wnna dyak na.eth oke anam manam unoth ehma aye unlock kranna wna seen enawane ekai baya.
    habai itn s2 nm supirima thama
     
    මේක මචං මාස 2ක් විතර පාවිච්චි කරල තියෙනවා... ඒත් අවුලක් නෑ බ්‍රෑන්ඩ් නිව් වගේම තියෙනවා:cool::cool::cool: මෙයින් එකක් ගනිං සුපිරිම ෆෝන් එකක්, ස්ක්‍රීන් කලර්ස් & කැමරා නම් superb!!!
     
    :angry: uba ohoma kwwama itn mata kela wnwa :D
    hafoi
    mna unath s2 eka nm sira:yes:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    machn mata podi udawwak denwada?
    mage cousin knkta hambuna SKY IM A650S kiyna phone ekak.eka unloak karala thiynne.
    machn eke awlk awa mehema
    sim eke thiyana numbers tika phone memory ekata copy karanna ba :/ e wagema sim eke numbers pennanewath na.phone eka wada cll gnnawa kranna puluwan.mekai awla.sim ekn phone ekata import karaddi stuck wnawath.
    ekai awla.machn mekath korean ekak.mn hithnne uba dnnawa athi seen eka.machn puluwan nm karanna ekak kiyapnko.
    google app wala nm mata hambuna sms copy krana ekak sim ekn phone ekata mn eka thama dmme na.heta dnne.machn puluwan nm mekata solution ekak diyanko

    machan sim eke vena android phone ekakata dala contact backup ekak aragena.. a backup file eka mae phone ekata import karala baluve nadda??..
     
    • Like
    Reactions: Thilantdm

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    mn meka gtte 30kata bn.aran nm godak kal.brandnewda awe bn? matath gnna hithnewa okak nm.eth bayai mn meke hama ekakma karala thiynawa mkt baya wnna dyak na.eth oke anam manam unoth ehma aye unlock kranna wna seen enawane ekai baya.
    habai itn s2 nm supirima thama

    International Galaxy phones unlock karana eka gemak naa ban.. patta lesee..
    :yes:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Okata international Jelly Bean eka daaapan.. Eka daapu hamoma vage kwwa battery hondata innava kiyala..:yes:

    මචං මම ගත්ත Samsung Galaxy SII Korean Version ෆෝන් එකේ බැට්රි බහිනව වැඩි වගේ දැනෙනව මචං,,:baffled::baffled::baffled: Normally Galaxy SII එකක් ෆුල් චාර්ජ් කළාම කොච්චර කල් තියෙනවද බං බැට්රිය???:dull::dull::dull:

    හැබැයි මචං බැට්රිය රත්වෙන්නෙත් නෑ, ෆෝන් එක රත් වෙන්නෙත් නෑ එහෙම කිසිම අවුලක් නෑ බට් බැට්රිය ගොඩක් ඉක්මනට බහිනවා,,,

    මචං මේකට කරන්න දෙයක් තියෙනවද????:confused::confused::confused:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Anycall SII ekak 32,500ta tikak vadee.. dan used international SII ekakma full set ganna puluvan 35kata vage..;)
    Mehe Anycall SII eka phone+charger vitharak 26-28k vage thamai venne..:yes:

    මචං මම මේක ගත්තෙ 32,500කට :cool::cool::cool: ගාණ පොඩ්ඩක් වැඩදත් මන්ද:P:P:P
    ෆෝන් එක නම් සුපිරියි අර චාර්ජ් සීන් එක විතරයි ප්‍රශ්නෙකට තියෙන්නෙ:confused::confused::confused:
     
    Last edited:
    • Like
    Reactions: rohana1985

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    මේක already rooted!..:yes:

    නියමයි මචං. මම මේ rom එක දැම්ම. දැන් 160 characters තියනව sms එකේ. වෙන ලෙඩ මුකුත් නෑ දැනට. Interface එකනම් pure android look එක තියෙන්නෙ.

    REP+