Korean Anycall Galaxy Phones Help Thread

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචං Galaxy SII එකට Android 4.2.2 ඇවිල්ලද?? ඇවිල්ලනම් මට Official Update එක ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් දෙන්න පුලුවන්ද?:yes::yes::yes:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නෑ. දැනට තියෙන්නෙ 4.1.2 තමා.

    මචං මෙන්න මේ ලින්ක් ටික චෙක් කරන්න,,,

    http://www.elakiri.com/forum/showthread.php?t=1519183&highlight=backtrack&page=204

    http://www.sammobile.com/2013/03/18...roid-5-0-for-the-galaxy-s-iii-galaxy-note-ii/

    මම මෙන්න ‍මේ පෝස්ට් ටික දැකපු නිසා තමයි මචං මෙහෙම ප්‍රශ්නයක් ඇහුවෙ... පොඩ්ඩක් මේ ගැන හොයලා බලන්න.... :yes::yes::yes:
     
    Last edited:

    shirandonald

    Member
    Apr 14, 2010
    60
    6
    0
    samsung galaxy s signal case eka gana kawuruth katha na ne?????
    eka parata no network wenawa, flight mood on kerala off kerana hariyanawa....
    mage original s ekak,ginger bread thiyenne,solutions thiyenawada??????
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මචං මෙන්න මේ ලින්ක් ටික චෙක් කරන්න,,,

    http://www.elakiri.com/forum/showthread.php?t=1519183&highlight=backtrack&page=204

    http://www.sammobile.com/2013/03/18...roid-5-0-for-the-galaxy-s-iii-galaxy-note-ii/

    මම මෙන්න ‍මේ පෝස්ට් ටික දැකපු නිසා තමයි මචං මෙහෙම ප්‍රශ්නයක් ඇහුවෙ... පොඩ්ඩක් මේ ගැන හොයලා බලන්න.... :yes::yes::yes:

    4.2.2 දෙනවා කියලා තමා කියන්නේ. දැනට 4.1.2 තමා තියෙන්නේ. ඒක දුන්නේ ගිය පෙබරවාරිවල ඉදන්නේ. 4.2.2 මේ අවුරුද්ද ඉවර වෙලාවත් දෙයිද දන්නේ නෑ.

    :D:D:D
     

    sameera50354

    Member
    Jan 13, 2011
    282
    16
    0
    මම lg optimus lte එකක් ගත්තා ඒක root කරන්න හරි ජෙලි බීන් අප්ඩේට් කරන්න හරී දන්න කෙනෙක් මට උදව් කරනවද
     

    sameera50354

    Member
    Jan 13, 2011
    282
    16
    0
    මම lg optimus lte එකක් ගත්තා ඒක root කරන්න හරි ජෙලි බීන් අප්ඩේට් කරන්න හරී දන්න කෙනෙක් මට උදව් කරනවද
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    Kotuwa Trick

    Den pettah pette ehema alut trick ekk krnwa. matath keepayak set una ape yaluwo aragena. anycall s eke aerial eka kapala, housing maru karala, custom rom ekk gahala international kyla wikunanawalu. ganna kattiya tkk parissmn hoyala balala ganna :no:
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    Machn Galaxy ace M240S korien eke sms 80 byets seen eka normal gaanatha hadaganne kohomada bn????

    3rd party application ekk use krnna wenawa. m240s ekata mm danna tharamin sarthaka custom rom ekk en ne. international version ekata ena custom rom okata demmama wifi, bluetooth ehema godak welawata use krnna beruwa ynwa. so better if u do nt flash ur phn. :no:
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    Machn Galaxy ace M240S korien eke sms 80 byets seen eka normal gaanatha hadaganne kohomada bn????

    try these

    https://play.google.com/store/apps/details?id=com.jb.gosms&feature=search_result

    https://play.google.com/store/apps/details?id=com.handcent.nextsms&feature=search_result
     
    Last edited: