Korean Anycall Galaxy Phones Help Thread

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    adoo mata korean s ekak tiyene.mata ekata soft gana hati mula idan agata hariyata danagana puluwanda

    මේ GFAN rom එක download කරලා #2 post එකේ තියෙන "Galaxy S Flash Guide>>" එකේ විදිහට flash කරන්න...;)

    ඔක්කොම ඉවර වෙලා phone එක on උනාම එකපාරක් factory reset කරගන්න.. :yes:

    ඊට පස්සෙ root explorer එකෙන් etc/hosts කියන file එක open කරලා 74.125.93.113 android.clients.google.com කියලා තියෙන එක ඉස්සරහට # එකක් දාලා save කරන්න.

    GFAN WF07 SP 8 XDA Version >> http://www.mediafire.com/?hkkzaqkqke9gqqt
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය

    oka karanna gihin waradunoth 4n ekata kelaweida?
     
    capithan nakuta

    Junior member
  • Jun 25, 2013
    231
    16
    18
    gampaha
    machooo

    මේ GFAN rom එක download කරලා #2 post එකේ තියෙන "Galaxy S Flash Guide>>" එකේ විදිහට flash කරන්න...;)

    ඔක්කොම ඉවර වෙලා phone එක on උනාම එකපාරක් factory reset කරගන්න.. :yes:

    ඊට පස්සෙ root explorer එකෙන් etc/hosts කියන file එක open කරලා 74.125.93.113 android.clients.google.com කියලා තියෙන එක ඉස්සරහට # එකක් දාලා save කරන්න.

    GFAN WF07 SP 8 XDA Version >> http://www.mediafire.com/?hkkzaqkqke9gqqt

    machan ethakota mokakda me anthimata wenas karana kiyala tiyene # kiyala.eka karana one soft eka phone eka gahuwata passeda iseladda??nathnak kohomada kohenda???
     
    Last edited:

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    hoda luncher ekakui widgt tikakui daiyanko ban, neththam new thrd ekak hari patan ganinko android lassana karamu kiyalavath, mama go luncher eka denma ban, eke okkomath hodai menu eke icon apxat, kisima gathiyak ne icon vala, podi pic ekak zoom karala vage thiyenne, hoda hoda keli belii tikak diyanko ban
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    macho mage laga tiyanawa s3 korian edition1.. eka wetila housin1 pipiruwa.. mulin aulak tibbe ne den tika tika tuch1 aul yanawa wage.. samahara ten tuch wenne.. lankawe meka hada ganna tenak tiyanawada??