Korean Anycall Galaxy Phones Help Thread

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    SIM, MicroSD PIN eke gahanna vei amuthuen.. :dull:
    2000kvath yai.. Mokada eka hena risky & amaru vadak.. :eek:

    I9100 firmware gahapu ekakda?? :rolleyes:

    firmware අළුතෙන් දැම්මෙ නෑ මචන්...ඇන්ඩ්‍රොයිඩ් 2.3.3 තියෙන්නේ..කොරියා වලින් අද උදේ තමයි බන් ෆෝන් එක ලැබුනේ..:eek:
     
    Last edited:

    Supun 0777

    Junior member
  • Sep 30, 2012
    58
    1
    8
    මචන් මට දැන් ටිකකට කලින් SHW-M250S ෆෝන් එකක් ලැබුනා..ඒකට සිම් එකක් දැම්මට පෙන්නන්නේ නැහැනේ මොකද ඒ කේස් එක..No usim card in phone කියලා පෙන්නන්නේ...:sorry:

    Machan phone aka kiyak unada bn...??:):)
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    Thanks machan,,,aththada machan anycall s2 aka convert karama b'ry ekamanatama low wenawa kiyanne??...akata original b'ry akak demmama harida..??:rolleyes::rolleyes:

    meka mchn godak weradi kathawak. battery ikmnta bahina ekta main reason eka thama quality nethi charger ekk use krna eka. godak pitin gnna chargers wala wattage eka wedi ekko adui, so eka battery ekta effect wenawa.

    anith karane thama, nokia 1280 ekaka battery thynwa wage android phone ekaka battery life eka apita expect karanna be. thamange usage eka anuwa battey life eka vary wenawa. but khmt godak welawak thygnna be.

    Eg - mge s2 eke hemawelema hsdpa, data, auto rotation,sync enable krla thynne. ithn normally phn eke battery peya keepayai thynne. meka android, apple, and most of the smartphones walata same
    :)
     
    ela machan:cool::cool::cool:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මගේ ළඟ තියෙන්නේ SHW-M250S එකක්.දැනට ඒකෙ තියෙන්නේ Android 2.3.3.ඒකට Android 2.3.6 දාන හැටි පැහැදිලිව කියල දෙන්නකෝ ඔසාමා මල්ලියේ.... jelly bean මට හරි යන්නේ නැහැ ඒකයි..

    පියවර ටික නම් නැතත් කමක් නැහැ Android 2.3.6 වලට root කරන්න උවමනා ඔක්කොම ටූල් ටික හොයලා දුන්නොත් පින් සිද්ද වෙනවා....:sorry:
     
    Last edited:

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    SIM, MicroSD PIN eke gahanna vei amuthuen.. :dull:
    2000kvath yai.. Mokada eka hena risky & amaru vadak.. :eek:

    I9100 firmware gahapu ekakda?? :rolleyes:

    SIM, MicroSD PIN පෝට් එකේ පින් එකක් ඇද වෙලා තිබුනා බන්...ඒක ට්විසර් එකකින් මම කෙලින් කලා දැන් වැඩේ හරි...:)
     
    Supun 0777

    Junior member
  • Sep 30, 2012
    58
    1
    8
    SIM, MicroSD PIN පෝට් එකේ පින් එකක් ඇද වෙලා තිබුනා බන්...ඒක ට්විසර් එකකින් මම කෙලින් කලා දැන් වැඩේ හරි...:)

    ela ela machan...:cool::cool:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මගේ ළඟ තියෙන්නේ SHW-M250S එකක්.දැනට ඒකෙ තියෙන්නේ Android 2.3.3.ඒකට Android 2.3.6 දාන හැටි පැහැදිලිව කියල දෙන්නකෝ ඔසාමා මල්ලියේ.... jelly bean මට හරි යන්නේ නැහැ ඒකයි..

    පියවර ටික නම් නැතත් කමක් නැහැ Android 2.3.6 වලට root කරන්න උවමනා ඔක්කොම ටූල් ටික හොයලා දුන්නොත් පින් සිද්ද වෙනවා....:sorry:

    I9100 GB da daanna ona?? ;)
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    I9100 GB da daanna ona?? ;)

    මගෙ ළඟ තියන ඒකේ දැනට තියෙන්න ජින්ජර් බ්‍රෙඩ් 2.3.3.මට දා ගන්න ඕනි ජින්ජර් බ්‍රෙඩ් 2.3.6 එක..එහෙම පුළුවන්නේ...:oo:
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මචං මට පොඩී දෙයක් දැනගන්න ඔනේ.. මම ඉන්නේ කොරියාවේ.. මම දැන් ටික කාලෙකට කලින් ගෙවීමේ ක්‍රමයට Note 2 එකක් ගත්තා..(line eka-LG U+ telecom ) මම සල්ලි ගෙවන්නේ නැතුව ඉදලා දැන් එකේ ලයින් එක කපලා.. මගේ අනිත් phone එකේ සිම් එක මේකට දැම්මට වැඩ කරන්නෙ නැ..(SK Telecom) මේක්ට මගෙ වැඩ කරන සිම් එක දාගන්න විදියක් තියනවාද බන්.. SK telecom eka
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Unlock karanna vei..:baffled: mamanm karala naa.. :sorry:

    මචං මට පොඩී දෙයක් දැනගන්න ඔනේ.. මම ඉන්නේ කොරියාවේ.. මම දැන් ටික කාලෙකට කලින් ගෙවීමේ ක්‍රමයට Note 2 එකක් ගත්තා..(line eka-LG U+ telecom ) මම සල්ලි ගෙවන්නේ නැතුව ඉදලා දැන් එකේ ලයින් එක කපලා.. මගේ අනිත් phone එකේ සිම් එක මේකට දැම්මට වැඩ කරන්නෙ නැ..(SK Telecom) මේක්ට මගෙ වැඩ කරන සිම් එක දාගන්න විදියක් තියනවාද බන්.. SK telecom eka
     
    sameera50354

    Member
    Jan 13, 2011
    282
    16
    0

    Attachments

    • Untitled1.png
      Untitled1.png
      19.3 KB · Views: 61