Korean Anycall Galaxy Phones Help Thread

jhmtissera

Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    1 ඉමි නම්බර් එක වෙනස් වෙනවා.
    8fcw.jpg

    මට එක fix කරන්න නම් පුළුවන්. එත් ඔරිජිනල් එක දන්නේ නැත්නම්?

    2 මැග්නටික් සෙන්සර් එක හරි පැත්තට නෙමේ වැඩ කරන්නේ.

    මේ ප්‍රශ්න ඔයාලටත් ඇවිත් තියෙනවද?

    ow matath awa...kohomada fix karanne?
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    EFS pro ekenuth IMEI recovery eka puluvanlu.. ;)

    මම හිතුවේ නෑ ඔහොම වෙයි කියලා. මම හිතුවේ ඕක ආපු ඉමි එක කියල. පස්සේ බලද්දී කරපු හැම එකේම එකම ඉමිය. කව්රු හරි ෆෝන් එකක් නැතිවෙලා TRC දැම්මොත් උන්ට පිස්සු හැදෙයි. හෙට මම ට්‍රයි කරනවා තිබුන ඉමිය ගන්න. මේකේ ෆෝන් එකේ ගහලත් නෑ.
     
    Supun 0777

    Junior member
  • Sep 30, 2012
    58
    1
    8
    Galaxy S 3 anycall phone akak gannawanam..ganna honda model aka mokakda yaluwaneee..????
    kisi aulak nethuwa weda karana model aka mokakda???:rolleyes::rolleyes:
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    machan BarakOsama umbavath mekata upadesak deepan :)
    machan mn Note shv 160 l/k/s ekak ganda yanne meka 4g case ekak thiyenavalu neda ? calls cut vena ? Originally thiyena GB ekatath me aula enavada ? custom ROM daanda epaada ? sms seen eka vitharak ayin karoth harida ? ehema nathnam note eka gan nathuva s2 eka gannada ? umben hari podi advice ekak oni machan :)
    puthe umba PMs tikak delete karapan nathnam api vage anathayonta umben advice ekakvath ganda bari venava PM ekak gahala :P
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    4G(SHV series) hama ekema vage silent call case eka mathu venava.
    Eka fix karanavanam 3G signel hondata thiyena area ekak venna ona.
    Mokada naththan call gannavath baa. :baffled:
    GB ROM thiyenakota oya aula enava adui mama danna thamin.

    Habai S2(SHW-M250S/K) ekanam kisi ledak nathi phone ekak. :yes:
     
    darshana4u

    Well-known member
  • Oct 18, 2006
    1,151
    45
    48
    kandy
    Machn me smart 4n shop kiyana kadee fb page eke daala tibbe.. me nikanma custom rom ekakda s2 ekata?

    We'll install a new clean firmware to your Anycall Galaxy SII & International Galaxy SII phone. Jelly Bean 4.3 Succesfully Ported For The SAMSUNG GALAXY SII (M250 & GT-I9100) FOR THE FIRST TIME IN SRI LANKA . Fully Working-NO Bugs..!! 3-month's warranty for all our services

    * ජාත්‍යන්තර සැම්සුන්ග් GT-I9100 ආකාරයේ BOOT වීම.
    * සීමාවකින් තොරව කෙටි පණිවුඩ (SMS) යැවීමේ හැකියාව.
    * වීඩියෝ ඇමතුම් (Video Call) & MMS හැකියාව.
    * සියළුම අනවශ්‍ය කොරියානු මෘදුකාංග ඉවත්වී යාම.
    * නවතම Galaxy S4 හි Wallpapers.
    * Jelly Bean පෙනුම.
    * ඇන්ඩ්‍රොයිඩ් jeally bean 4.3 සංස්කරණය.
    * මාදිළි අංකය GT-I9100 ලෙස වෙනස් වීම.
    * ගෙවන ලද මෘදුකාංග හා ක්‍රීඩා බොහොමයක් නොමිලේ.

    The smartphone Shop
     
    Oka prodavak.. ;)
    Oya gahanne 4.1.2 Custom rom ekakmai.
    Oke interfaces 4.3 look eka thiyenne.
    Mun oke version number eka edit karala 4.3 kiyanava.. :rofl:
     
    chanukadl

    Junior member
  • Aug 8, 2008
    563
    19
    18
    macha mage laga thiyenne galaxy s i9003 dubai walin genawa ekak eke powere reset or unkonown upload mode kiyala watenawa batterya galawalama danna one ban nathnam wadakaranna mokakda karanna puluwan macha