Korean Anycall Galaxy Phones Help Thread

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මචන්ලා කොරියන් වලින් අලුතෙන් ගත්ත S3 එකක ලයිෆ් ටයිමර් එක පැය 24ක් තියනවා,
ඒ කියන්නේ ඒක එහේ පාවිච්චි කරපු එකක්ද..
අලුතෙන් ගත්තාම
ලයිෆ් ටයිමර් එක 0 තියෙන්න ඕනා නේද..?
 

MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    hari yana ekak na bn..mokada qwoth matath labuna s2 ekak eeketh oya ledea thama thibbe,,software gahawwa,,re set kala ekak wath hari giye naha..passe twiser ekakin pin ehe mehe kalama hari giya

    ade meke sim eke pin pen nene, kohomda galawanne ban, cover ekata vehilane tiyenne.
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    lQd8awA.png


    osama me gena info tikak dapanko, rom eka daddi stock rom ekada tiyenna one
     

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    මචන්ලා කොරියන් වලින් අලුතෙන් ගත්ත S3 එකක ලයිෆ් ටයිමර් එක පැය 24ක් තියනවා,
    ඒ කියන්නේ ඒක එහේ පාවිච්චි කරපු එකක්ද..
    අලුතෙන් ගත්තාම
    ලයිෆ් ටයිමර් එක 0 තියෙන්න ඕනා නේද..?

    Life timer eka balanne kohomada ban??
     

    empyta

    Active member
  • Sep 1, 2014
    150
    47
    28
    M250 - i9100

    M250 ඉන්ටනෂනල් කලාම PROXMITY සෙන්සරෙයි ලයිට් සෙන්සරෙයි වැඩ නෑනේ මේක හදන්න බැරිද
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    *** මේ GFAN Rom දැම්මට පස්සෙ host file එකේ පොඩි edit එකක් කරගන්න තියෙනවා. නැත්නම් Play Store යන්න බෑ..
    root explorer එකෙන් etc/hosts කියන file එක open කරලා 74.125.93.113 android.clients.google.com කියලා තියෙන එක ඉස්සරහට # එකක් දාලා save කරන්න.

    mehema # daala save kalata play store yanna bahane bn...
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    mage yaluwekta thiyenne me galaxy S anycall eka. eke internal memory ekata mona files save karath 4n eka off karala on karama e files okkoma makenawa. kalin save karala thibila delete karapu files 4n eka restart karama ayeth enawa. Ehema wenne ai? dethun parak software gassuwa hari giye na.
     
    Nov 8, 2008
    5
    0
    0
    SHV E120S එකට හොද custom rom එකක් දීපන්කො මචන් Galaxy S2 HD LTE (SHV-E120S)plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz