13k vage..![]()
ela. eke os eka maru change karalath na. phone eka witharai denne, kiyakata wage illannada ?
13k vage..![]()
ela. eke os eka maru change karalath na. phone eka witharai denne, kiyakata wage illannada ?
එල මචන්... තැන්ක්ස්... anycall කියන්නේ korea වලටම ගහන එකක් නිසා කොහොමත් අව්ලක් නැතිව ඇති නෙහ් මචන්...
මගේ ලඟ තියනවා SHV-E210 S ෆෝන් එකක් එකේ සිග්නල් පෙන්නනනේ නෑ මොකකදෝ මගුලක් ඩිස්ප්ලේ එකේ වැටිලා තියනවා..මේකට හොඳ රොමක් හුටාස් ගාලා කව්රු හරි දෙන්නකෝ...
මගේ ලඟ තියනවා SHV-E210 S ෆෝන් එකක් එකේ සිග්නල් පෙන්නනනේ නෑ මොකකදෝ මගුලක් ඩිස්ප්ලේ එකේ වැටිලා තියනවා..මේකට හොඳ රොමක් හුටාස් ගාලා කව්රු හරි දෙන්නකෝ...

This rom is the best one so far
http://forum.xda-developers.com/showpost.php?p=57100777&postcount=5777
meketh kiyanna tharam awulak na
http://forum.xda-developers.com/showpost.php?p=53243411&postcount=4434
oyaage signal awula hadaaaganna 319712358 dial karala 996412 password eka deela,network settings wala WCDMA all deela balanna![]()
මම අළුත් රොම් එකක් ඩවුන් කරලා ඒකත් ගහලා බැළුවා..ඒත් හරි යන්නේ නෑ බන් මෙන්න මේ රෙද්ද වැටිලා තියනවා ඩිස්ප්ලේ එකේ

මචන් Samsung galaxy S3 LTE korean එක Original කරගන්න විදිය Software ටිකත් එක්ක දාපන්කෝ මචන්.................
Call cut vena eka or silent vela yana eka.
Network mode eka maru karala hadaganna puluvan eka![]()