KOREAN Frypan SALE! [Cooking Arts]🍳

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Pan eka witharak 2990k wenawa macho Delivery ekka:yes:habayi Glass Lid eka naa macho badu iwarayi:sorry:
    Cash on Delivery karanna thaama ba bn "BR" eka awe naa thaama.:baffled:
    eka gaththama thamayi Cash on Delivery karanna wenne:baffled:


    Thankz macho!;)
    ලිඩ් එක එක්ක...ලිඩ් එක එක්ක.........
    ඊළග සැරේ ගෙන්නලා දියං.....

    අයි විල් බී යුවර් ෆස්ට් කස්ටමර්.....:yes:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ලිඩ් එක එක්ක...ලිඩ් එක එක්ක.........
    ඊළග සැරේ ගෙන්නලා දියං.....

    අයි විල් බී යුවර් ෆස්ට් කස්ටමර්.....:yes:
    :yes::yes:elaz mama pan tikak genna inne langadi genawama mama kiyannam aniwa:D
     

    saradha sss3

    Active member
  • Jun 27, 2008
    443
    23
    28
    SL
    Man 28 Cm ekak gatta.. elatama thiyenawa.. Ganna ganata hodatama watinawa ..
    Thnx Machan...
    Thawa 2k gannawa Machan heta.. man heta Salli Dannam ..
     
    • Like
    Reactions: Cee7

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    කිසිම වේලාවකදී පෑන් එක නිකන් හීට් කරන්න එපා. එහෙම කරනකොට කෝටින් එකේ ආයු කාලය අඩු වෙනවා.




    ඉතින් බන් ටිකක් රත් වෙන්න ලිපේ තියන්න බැරි උඹේ පෑන් එකෙන් වැඩක් තියෙනවද? :P පෑන් එක හෝදලා අරන් ඒ ගමන්ම තෙල් දාන්න ගියොත් පට පට ගාල තෙල් විසික් වෙලා පුච්චගන්න වෙන්නෙ, කොහොමත් වතුර ටික වාෂ්ප වෙනකන් ලිපේ ටිකක් රත් කරලා තමයි තෙල් දාන්නෙ අනිත් කෝටින්ග් තියෙන ඒව නම් ... උයල නැද්ද උඹ පෑන් වික්කට?
    ​


    සෙරමික් කොටින් පෑන් වලින් කෑම උයන්න කලින් තෙල් ටිකක් පෑන් එකට දාල ටිශූ කෑල්ලකින් හරි පිරිසිදු රෙදි කෑල්ලකින් හරි පෑන් එකේ ඇතුලත හොඳට ගාන්න. :)


    නන්ස්ටික් ගන්නෙ තෙල් දාන්නෙ නැතුව උනත් කෑම හදන්න පුළුවන් නිසා ඇලෙන්නේ නැතුව .. තෙලුත් දානව නම් ලබ්බේ නන්ස්ටික් ඕනෙ නෑනේ .. අනිත් එක තෙල් කවල අපිව මහත් කරවන්නද යන්නෙ උඹ :P..



    ඒ වගේම හැමවෙලාවෙම කෑම උයනකොට ලී හැන්දක් හරි සිලිකන් හැන්දක් හරි පාවිච්චි කරන්න. (ඇලුමිනියම්,යකඩ හැඳි පාවිච්චි කරාම පෑන් එකේ ඇතුලත හීරෙනවා):baffled:
    ඔව් ඉතින්, සෙරමික් කෝටින් නැති ඒවල නම් එහෙම තමයි, ඒත් උඹ දෙන්නේ සෙරමික් ඒව හරි ලොකුයි ඒව හීරෙන්නේ නෑ අනිත් කෝටින් තියෙන ඒව වගේ ලබ්බවල් කියලනේ, ඉතින් සවලක් දාල කෑම ටික ගත්තත් හීරෙන්න බෑනෙ :P



    ඔයාල කෑම උයල ඉවරඋනාම පෑන් එකේ රස්නේ අඩුවෙනකන් වතුරට දාන්න එපා. :no:ඒ වගේම පිරිසිදු කරන්න යන්නත් එපා. පෑන් එකේ රස්නේ අඩුවුනාම පෑන් එක පිරිසිදු කරන්න.


    ඒක නම් ඇත්ත සෙරමික් ඒව ක්‍රැක් වෙනව රස්නෙ පිටින් දැම්මොත් .. අනිත් කෝටින් තියෙන ඒව නම් මම ඕනෙ තරම් වතුරට දානව කිසි අව්ලක් නෑ අවුරුදු ගණන් තාම යූස් කරනව .. පේනව නේද සෙරමික් ගත්තොත් වෙන දේවල් .. :P



    පෑන් එක පිරිසිදු කරන්න ස්පොන්ජ් කෑල්ලක් පාවිච්චි කරන්න. වෙන හීරෙන්න පුලුවන් දේවල් වලින් පෑන් පිරිසිදු කරන්න එපා.:no:(සෙරමික් කෝටින් පෑන් ලේසියෙන් පිරිසිදු කරන්න පුළුවන්):love:
    ​
    අනිත් ඒවත් ලේසියෙන් පිරිසිදු කරන්න පුළුවන් සෙරමික් ඒවල අමුතු ලබ්බක් නෑ :P


    අන්තිමට පෑන් එක කොහේ හරි තියනකොට පෑන් එකේ ඇතුලත හීරෙන්නේ නැතිවෙන්න තියන්න.


    ඒ කියන්නෙ සෙරමික් වලත් අනිත් කෝටින් වගේ තමයි නේ .. වෙනසක් නෑ :P


    ​


    සුභ පැතුම් බිස්නස් එකට .. නමුත් මේ වගේ ඒව දාල නම් අපිව නන්ස්ටික් වල දාල බදින්න හිතුව මදි උඹ .. :lol: අපි උයන්නේ අද ඊයෙ ඉඳලද බන් .. කැම්පස් යන කාලෙ ඉඳලම බෝඩින් වල :P අපි නොදන්න නන්ස්ටික් .. :P හැබැයි උඹේ පෑන් එක නම් පෙනුම හොඳයි .. :P බිස්නස් ගොඩාක් සෙට් වේවායි පතමි .. :rofl:
     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK




    ඉතින් බන් ටිකක් රත් වෙන්න ලිපේ තියන්න බැරි උඹේ පෑන් එකෙන් වැඩක් තියෙනවද? :P පෑන් එක හෝදලා අරන් ඒ ගමන්ම තෙල් දාන්න ගියොත් පට පට ගාල තෙල් විසික් වෙලා පුච්චගන්න වෙන්නෙ, කොහොමත් වතුර ටික වාෂ්ප වෙනකන් ලිපේ ටිකක් රත් කරලා තමයි තෙල් දාන්නෙ අනිත් කෝටින්ග් තියෙන ඒව නම් ... උයල නැද්ද උඹ පෑන් වික්කට?

    උඹ Frypan බිස්නස් කරන එකෙක්ද??මෙච්චර රිදිල තියෙන්නේ:lol::lol:

    උඹගේ මානසික මට්ටම ගැන මට අවංකව දුකයි මචෝ..:(:(මම එතන කියල තියෙන්නේ පෑන් එකට මොනවත් නොදා පෑන් එක Over Heat කරන්න එපා කියල. එක මගේ පෑන් වලට විතරක් නෙමේ ඕනෑම පෑන් එකකට අදාලයි.:lol::lol:එක තේරුම් ගන්න තරම් උඹගේ මනස හොඳ මට්ටමක නෙමේ තියෙන්නේ.:rofl::rofl:
    ​





    නන්ස්ටික් ගන්නෙ තෙල් දාන්නෙ නැතුව උනත් කෑම හදන්න පුළුවන් නිසා ඇලෙන්නේ නැතුව .. තෙලුත් දානව නම් ලබ්බේ නන්ස්ටික් ඕනෙ නෑනේ .. අනිත් එක තෙල් කවල අපිව මහත් කරවන්නද යන්නෙ උඹ :P.. සමහරවිට උඹ කෑම උයන්න දන්නවා ඇති එත් නොන්ස්ටික් පෑන් ගැනනම් දන්නේ නෑ මචෝ... :P:P

    සෙරමික් කෝටින් පෑන් වලින් උයන්න කලින් පෑන් එක
    Season කරගන්න ඕනේ. ඒ ගැන තමයි මම ඔය කියල තියෙන්නේ. මොනාවුනත් උඹගේ මානසික මට්ටමේ තරමට තමයි මචෝ උඹට මේවා තේරුම් යන්නේ.:lol::lol:



    ඔව් ඉතින්, සෙරමික් කෝටින් නැති ඒවල නම් එහෙම තමයි, ඒත් උඹ දෙන්නේ සෙරමික් ඒව හරි ලොකුයි ඒව හීරෙන්නේ නෑ අනිත් කෝටින් තියෙන ඒව වගේ ලබ්බවල් කියලනේ, ඉතින් සවලක් දාල කෑම ටික ගත්තත් හීරෙන්න බෑනෙ :P

    මගේ පෑන් වලට විතරක් නෙමේ ඕනෑම නොන්ස්ටික් පෑන් වලට ඔය මම කියල තියෙන දේවල් අදාලයි කොල්ලෝ :lol::lol:
    මේකටත් කියන්න තියෙන්නේ උඹගේ මානසික මට්ටමේ හැටියට තේරුම් ගැනීමේ හැකියාව රඳාපවතිනවා කියල තමයි.
    :lol::lol:





    ඒක නම් ඇත්ත සෙරමික් ඒව ක්‍රැක් වෙනව රස්නෙ පිටින් දැම්මොත් .. අනිත් කෝටින් තියෙන ඒව නම් මම ඕනෙ තරම් වතුරට දානව කිසි අව්ලක් නෑ අවුරුදු ගණන් තාම යූස් කරනව .. පේනව නේද සෙරමික් ගත්තොත් වෙන දේවල් .. :P

    සෙරමික් නෙමේ මචෝ ඕනෑම කෝටින් එකක් වෙනවා එක පාර වතුරට දානකොට. මම මේ හැමදෙයක්ම කියල තියෙන්නේ Use කරන අයගේ හොඳට. මේවා කවුරුවත් කියන්නේ නෑ. මොකද කට්ටියගේ බිස්නස් කැඩෙන නිසා.

    උඹ Acid එක්ක කෑම කෑවට අනිත් මිනිස්සු කැමති නෑ වස විස එක්ක කෑම කන්න.:rofl::rofl: ගොඩක්ම මිනිස්සු ටෙෆ්ලෝන් කෝටින් පෑන් ගන්නේ නොදැනුවත් කමට. අනික ලංකාවේ නොන්ස්ටික් පෑන් එකක් ගත්තම ඒ පෑන් එක පරම්පරා ගානක් පාවිච්චි කරනවා. ඉතින් එතකොට එකේ තියෙන Chemical (PTFE|PFOA) ඔක්කොම එයාල කෑම එක්ක කාල ඉවරයි.:no::no: මිනිස්සු මේ ගැන හරියට දැනුවත්වෙලා ඉන්නවනම් කොටීන් එක උන ගමන් පෑන් එක අයින් කරනවා. ගොඩක් අය දන්නේ නොන්ස්ටික් කෝටින් පෑන් කිව්වම ඔක්කොම එකයි කියල.
    එත් ඒ කෝටින් වල අඩංගු වෙන දේවල් ගැන මිනිසුන්ට වැටහීමක් නෑ.:( විකුණන අය මේවා කියන්නෙත් නෑ බිස්නස් නැතිවෙන නිසා.:angry:

    මම කාටවත් කිසිම බොරුවක් කියන්නේ නැතුව ඇත්ත කියල තමයි බිස්නස් කරන්නේ. මොකද මම දන්නවා මම කරන්නේ අවන්ක බිස්නස් එකක් කියල.:D අනික මම දන්නවා මම දෙන Product වල කොලිටි එක. ඒ නිසා මට බොරුවක් කියන්න කිසිම අවශ්‍යතාවයක් නෑ.:rolleyes::rolleyes:



    ​


    සුභ පැතුම් බිස්නස් එකට .. නමුත් මේ වගේ ඒව දාල නම් අපිව නන්ස්ටික් වල දාල බදින්න හිතුව මදි උඹ .. :lol: අපි උයන්නේ අද ඊයෙ ඉඳලද බන් .. කැම්පස් යන කාලෙ ඉඳලම බෝඩින් වල :P අපි නොදන්න නන්ස්ටික් .. :P හැබැයි උඹේ පෑන් එක නම් පෙනුම හොඳයි .. :P බිස්නස් ගොඩාක් සෙට් වේවායි පතමි .. :rofl:
    ගොඩක් ස්තූතියි සුබ පැතුමට මචෝ... :D:D
    මම හිතන්නේ උඹ දැන් හොඳට බැදිලා තියෙන්නේ. එකනේ මේවගේ මෝඩ ප්‍රශ්න ටිකක් ඇහුවේ..:lol::lol:ටිකක් ඩොකෙක්ව සෙට් කරගෙන චෙක් කරගනින්. වස විස කාල උඹගේ මනසයි ශරීරයයි දුර්වල වෙලා තියෙන්නේ.
    පුලුවන්නම් මේ ටික බලල විස්තර ඔලුවට දාගන්න. :rolleyes::rolleyes:

    ගොඩක් ස්තූතියි:rolleyes:


     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    machoo tikak size podi eka nadda
    18cm ceramic coating pot ekak dennada macho?:D
    1729900440354525