machan dan me frypan eka Rs.2990k wenawa one year warranty ekka. ow ganna puluwan.මේක 28cm ෆ්‍රයි පෑන් එක.
මේකෙන් ඔයාලට ඔම්ලට් දාගන්න, බැදුම් වර්ග හදන්න, රොටි හදන්න වගේ තව ගොඩක් දේවල් ලේසියෙන් හදාගන්න පුළුවන්.
මේ පෑන් එක Rs.2700/=ක් වෙනවා මචෝ
Meka ganna puluwanda??
Cash on Delivery thiyanawa. call karanna 0777 49 10 18dennammata Frypan 1k ganna onna
call ekak denna 0777 49 10 18. nathnam msg ekak danna contact details. cash on delivery karannam
machan dan me frypan eka Rs.2990k wenawa one year warranty ekka. ow ganna puluwan.Cash on Delivery thiyanawa. call karanna 0777 49 10 18
dennamcall ekak denna 0777 49 10 18. nathnam msg ekak danna contact details. cash on delivery karannam
![]()

Ada awa fry pan eka great finish ekak tiyenne... monahari hadala balanna oni![]()

ela macho. kamathi deyak hadala balala puluwannam review ekak dannako ape FB page eke. 
Thankz
Thankz bro!bump

business eka karagena yanawa machan. hamotama ganna puluwan price ekak tiyenna onane machan. ekayi puluwan tharam adu karala denne.umba thama meka karanawada machan. badu nam patta labai. good luck bro.
Thankz bro!Thankz bro!Bump

Thankz bro!

Thankz bro!බම්පි

Thankz bro!
business eka karagena yanawa machan. hamotama ganna puluwan price ekak tiyenna onane machan. ekayi puluwan tharam adu karala denne.Thankz bro!
ela ela machan. Koren ceramic coated frypan kuwait walth ganana umba denawata wada. lankwe oya ganata denawa kiyanne godakma labayi.
Business eka digatama karapan. goda enna puluwan tawa tika kalekin. good luck bro.
Thankz bro!mata mail eka denna macho. mama ewannammacho mata pan sizes ekka price list eka ona .. matat set ekak ganna thiyanwa

කෑශ් ඔන් ඩිලිවර් කරන්වද![]()
කිරියේ ඉන්න ගොඩක් දෙනෙක් දන්නවනේ මම කොරියන් ෆ්‍රයිපෑන් බිස්නස් එක කරනවා කියල.
ඔන්න මචෝ මම කිව්ව අලුත් බඩුටික ආව.
මේ පාර ඉඳල මචෝ මම කරන්නේ සෙරමික් කෝටින් ෆ්‍රයිපෑන් විතරයි.
මම දැනට පෑන් ජාති දෙකක් වගේ තමයි විකුනන්න දාල තියෙන්නේ. තව සෙරමික් පොට් ටිකක් තියනවා ඒවා තව ටික කාලෙකින් දානවා.
ඔයාලට සුපිරිම සෙරමික් කෝටින් ෆ්‍රයිපෑන් ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්න ඕනෙනම් කෝල් එකක් දෙන්න.
0777 49 10 18
ලංකාවේ තියෙන ඉන්දියන් චයිනීස් ටකරන් පෑන් වගේ නෙමේ මේවා..
ගොඩක් ශක්තිමත් වගේම සෙරමික් කොටින් නිසා නොන්ස්ටික් කොලිටිය සුපිරියටම තියනවා.
ඒ වගේම සෙරමික් කොටින් නිසා ශරීරයට අහිතකර කිසිම රසායනික ද්‍රව්‍යක් අඩන්ගුවෙලා නෑ.
(උඹල මචෝ නොන්ස්ටික් පෑන් ගන්නකොට සෙරමික් කොටින් පෑන් ගන්න. සෙරමික් කොටින් පෑන් තමයි හොඳම)
මේ හැම Nonstick Frypan එකක්ම Complete Box එකත් එක්ක එන්නේ මචෝ. ඒ නිසා බයවෙන්න දෙයක් නෑ.. ඔයාලට ඕනෑම කෙනෙක්ට තෑගී දෙන්න, ඕනෑම තැනකට අරන් යන්න පුළුවන්.
මේ හැම පෑන් එකක් එක්කම ස්ටෑන්ඩ් ටයිප් වීදුරු පියනක් එනවා..
අවන්කවම ඔයාලට මේ Quality එකේ Pan's කොහෙන්වත් මේ ගානට ගන්න ලැබෙන්නේ නෑ...
මේ තියෙන්නේ මගේ පේජ් එක.
https://www.facebook.com/Cookingartslk/
Like එකක් දාල සපෝර්ට් එකක් දෙන්න මචෝ...
![]()
මේක 26cm සෙරමික් වෝක් පෑන් එක.
මේකෙන් ඔයාලට ඕනෑම කෑම ජාතියක් ලේසියෙන් හදාගන්න පුළුවන්. සාමාන්‍ය පවුලකට මේ පෑන් එක හොඳටම ඇති.
මේ පෑන් එක Rs.2800/=ක් වෙනවා මචෝ
ඩිලිවරි එක්කම.
ඔයාලගේ ගෙදරටම ගෙනල්ල දෙනවා.
![]()
මේක 28cm ෆ්‍රයි පෑන් එක.
මේකෙන් ඔයාලට ඔම්ලට් දාගන්න, බැදුම් වර්ග හදන්න, රොටි හදන්න වගේ තව ගොඩක් දේවල් ලේසියෙන් හදාගන්න පුළුවන්.
මේ පෑන් එක Rs.2700/=ක් වෙනවා මචෝ
ඩිලිවරි එක්කම.
ඔයාලගේ ගෙදරටම ගෙනල්ල දෙනවා.
ලංකාවේ විකුනන්න තියෙන පෑන් වලට වඩා මේ හැම පෑන් එකක්ම කල්පැවැත්ම, ශක්තිමත් බව අතින් ගොඩක් වැඩියි.
මම වගකීමෙන් කියනවා ඔයාල ගෙවන ගානට වඩා මේ පෑන් වටිනවා කියල.
මොකද මම මේ පෑන් ඔයාලගේ ගෙදරටම ගෙනත් දෙන්න කොරියාවේ මිලටත් වඩා අඩුවෙන්.
ඔයාල Shop එහෙම කරනවානම් මාව සම්බන්ද කරගන්න තව අඩුකරලා බඩු දෙන්න පුළුවන්.
ඔයාලට පොඩි ටිප්ස් ටිකකුත් දෙන්නම් ඔයාලගේ පෑන් එක කොහොමද ආරක්ෂා කරගන්නේ කියල..
- කිසිම වේලාවකදී පෑන් එක නිකන් හීට් කරන්න එපා. එහෙම කරනකොට කෝටින් එකේ ආයු කාලය අඩු වෙනවා.
- සෙරමික් කොටින් පෑන් වලින් කෑම උයන්න කලින් තෙල් ටිකක් පෑන් එකට දාල ටිශූ කෑල්ලකින් හරි පිරිසිදු රෙදි කෑල්ලකින් හරි පෑන් එකේ ඇතුලත හොඳට ගාන්න.
- ඒ වගේම හැමවෙලාවෙම කෑම උයනකොට ලී හැන්දක් හරි සිලිකන් හැන්දක් හරි පාවිච්චි කරන්න. (ඇලුමිනියම්,යකඩ හැඳි පාවිච්චි කරාම පෑන් එකේ ඇතුලත හීරෙනවා)
- ඔයාල කෑම උයල ඉවරඋනාම පෑන් එකේ රස්නේ අඩුවෙනකන් වතුරට දාන්න එපා.
ඒ වගේම පිරිසිදු කරන්න යන්නත් එපා. පෑන් එකේ රස්නේ අඩුවුනාම පෑන් එක පිරිසිදු කරන්න.
- පෑන් එක පිරිසිදු කරන්න ස්පොන්ජ් කෑල්ලක් පාවිච්චි කරන්න. වෙන හීරෙන්න පුලුවන් දේවල් වලින් පෑන් පිරිසිදු කරන්න එපා.
- (සෙරමික් කෝටින් පෑන් ලේසියෙන් පිරිසිදු කරන්න පුළුවන්)
- අන්තිමට පෑන් එක කොහේ හරි තියනකොට පෑන් එකේ ඇතුලත හීරෙන්නේ නැතිවෙන්න තියන්න.
- මෙන්න මේවගේ දේවල් වලින් ඔයාලගේ නොන්ස්ටික් පෑන් වල ආයු කාලය වැඩි කරගන්න පුළුවන්.
ඔයාලට තව මොනවහරි දැනගන්න ඕනෙනම් මැසේජ් එකක් දාන්න.
මම ළඟදීම වෙබ් සයිට් එකකුත් හදන්න යන්නේ. එතකොට ඔයාලට පුළුවන් ඔන්ලයින් පෑන් ඕඩර් කරන්න..
තව කොරියාවේ ඉන්න එළකිරි සහෝදරයන්ටත් Frypan's ඕනෙනම් කියන්න. මට පුලුවන් ඔයාලගේ කොම්පැනි එකටම Free Deliver කරලා දෙන්න.
එහෙනම් හැමෝටම බුදු සරණයි!