මචංල මම දැන් දවස් කීපයකට කලින් ඉදල තමයි මුලින්ම මගේ කියල ඇන්ඩ්රොයිඩ් දුරකථකයකට හිමිකම් කීවේ.. ඒක කොරියන් ඉදල එක මල්ලි කෙනෙක්ට කියල ගෙන්ව ගත්තේ ගැලැක්සි එස් 3 එකක්.. නෙට් එකේ තියනව එස් 3 වල රෙඩියෝ එක තියනව කියල..(http://www.gsmarena.com/samsung_i9300_galaxy_s_iii-4238.php)(ඕන්ලයින් නෙමෙයි.. ඉන්බිල්ඩ් ටියුනර්) ඒත් මේකේ එහෙම එකක් නෑ... අනික මේකේ ඒරියල් එකක් එනව DMB කියන සිස්ටම් එකෙන් ටීවි බලන්න ඒකත් මෙහෙට වැඩ කරන්නේ නෑ... මේ පුරෂ්න මේක Root කරල හදා ගන්න පුලුවන්ද? තව මේ පෝන් සම්බන්ධව උඹල දන්න දේවල් මෙතන පෝස්ට් කරපල්ල මචංල....


