Korona da ??????

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔය විදියට සිප ගන්නේ ආශිර්වාද කිරීමක් විදියට නේද?
    ඒකේ විශේෂ අර්ථයක් තියද? පාප් වහන්සේ විසින් කළ යුතු දෙයක් විදියට ආගමේම එන දෙයක්ද? :confused:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,412
    72,633
    113
    මාලඹේ
    කොරෝන තමා හැදිල තියෙන්නෙ..දැන් සිද්ධිය වහන්න යනව..මේ වගේ වෙලාවක ඔහොම ඉඹිනවද මොළයක් තියෙනවනම්.

    තාම confirm නැහැ .
    හෙට අනිද්දාට කියයි වතිකානුවෙන්
     
    • Dislike
    Reactions: ryandok

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,412
    72,633
    113
    මාලඹේ
    පාප්ට හැදුනොත් ගෝඩ් නෑ කියල හිතෙයිද මන්ද
    ඔක්කොම මැව්වෙ ගෝඩ් නම් කොරෝනාත්?

    එක විතරක් චීන්නුු අනික් ඒවා ඔක්කොම දෙවියන් වහන්සේ:lol::lol::lol:
     
    • Dislike
    Reactions: ryandok

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මෙතන දේශපාලනය අදාල නැහැනේ..මම කිව්වෙ මගේ මතය.දැන් උඹ මේකෙ මොනා හරි කිව්වොත් ඒ මහින්දයගෙ මතයද?මැටි කථා කියන්න ඵපා බයියො.:lol:

    paw yaku :rofl::lol::lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොරෝනා නං වයසක අයට හැදුනම අසාධ්‍ය වෙනවලු නේද මැරිලා තියෙන අයත් වැඩිහරියක් වයසක අය :baffled:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    ඇල්ලුවා නෙවෙයි නේද බන් ඇදලා ගන්ඩ වගේ නේද හැදුවේ?
    වයසක මනුස්සයට මල පනින්ඩ ඇති බන් ඕන නැති මගුල් කරන්ඩ ගියහම
    aa ethakota wayasaka manussaya. anith welawata prathimurthe ehemada :rolleyes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,305
    25,510
    113
    මචන් ල pope francis කියන්නේ මුළු කතෝලික ඉතීහාසයටම බිහිඋන එකම ප්‍රගතිශිලී පාප් වහන්සේ ..වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ජේසුස් වහන්සේගේ ප්‍රතිමුර්තීයක්..උන්වහන්සේ ගේ කතාව ටිකක් හොයල බලපන් ඒතකොට තේරේවී ..කොහොමඋනත් උන්වහන්සේට ඉක්මන් සුවය පතමු ...

    කුමන්ත්‍රණයක් ද ? වතිකානු බැංකුවේ black money laundering එහෙම පාලනයට පියවර ගත්තේ පලමු වතාවට. ඉක්මන් සුව !
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,109
    2,204
    113
    මචන් ල pope francis කියන්නේ මුළු කතෝලික ඉතීහාසයටම බිහිඋන එකම ප්‍රගතිශිලී පාප් වහන්සේ ..වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ජේසුස් වහන්සේගේ ප්‍රතිමුර්තීයක්..උන්වහන්සේ ගේ කතාව ටිකක් හොයල බලපන් ඒතකොට තේරේවී ..කොහොමඋනත් උන්වහන්සේට ඉක්මන් සුවය පතමු ...

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,412
    72,633
    113
    මාලඹේ
    Coronavirus: Pope cancels appointments for second day
    Play Video
    Tom Kington, Rome | Oliver Moody, Berlin
    Friday February 28 2020, 12.00pm GMT, The Times
    The Pope cancelled appointments for the second day running after coughing his way through an Ash Wednesday service as the first coronavirus case was reported in sub-Saharan Africa.

    A Vatican spokesman said Francis was “slightly unwell” this morning, but would work from the Casa Santa Marta, his residence in the Vatican.

    “The Holy Father celebrated mass this morning and at the end, as is normal, greeted the participants but decided to postpone today’s official audiences,” said Vatican spokesman Matteo Bruni. “Scheduled meetings at the Casa Santa Marta will go ahead as planned.”

    He had been due to meet executives from Microsoft and other tech companies to discuss the role of ethics in the development of artificial intelligence technologies.
     
    • Dislike
    Reactions: ryandok

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,060
    49,395
    113
    සේදවත්ත
    මාත් හිතන්නේ කොරෝනා . මහජන කැලඹීමක් වෙනවා ඕක එලියට ආවොත් එකයි වහන්නේ, අවුල වයසක අය කූරිය ගහන එක වැඩී ඒ නිසා සොරි ඩොක් කොම් වීමේ හැකියාවක් තියනවා . එම උනොත් නම් ග්ලොබල් පැනික් එකක් වෙනවා
     

    cute devil

    Junior member
  • May 1, 2016
    71
    8
    8
    ඇත්තනම් වෙනම දෙයක් මගේ ඔලුවට ආවේ , බබා වැන්ගා කියන දේවල් සැබෑ වෙනවද කියලා