ඔය විදියට සිප ගන්නේ ආශිර්වාද කිරීමක් විදියට නේද?
ඒකේ විශේෂ අර්ථයක් තියද? පාප් වහන්සේ විසින් කළ යුතු දෙයක් විදියට ආගමේම එන දෙයක්ද?
ඒකේ විශේෂ අර්ථයක් තියද? පාප් වහන්සේ විසින් කළ යුතු දෙයක් විදියට ආගමේම එන දෙයක්ද?

කොරෝන තමා හැදිල තියෙන්නෙ..දැන් සිද්ධිය වහන්න යනව..මේ වගේ වෙලාවක ඔහොම ඉඹිනවද මොළයක් තියෙනවනම්.
පාප්ට හැදුනොත් ගෝඩ් නෑ කියල හිතෙයිද මන්ද
ඔක්කොම මැව්වෙ ගෝඩ් නම් කොරෝනාත්?

මෙතන දේශපාලනය අදාල නැහැනේ..මම කිව්වෙ මගේ මතය.දැන් උඹ මේකෙ මොනා හරි කිව්වොත් ඒ මහින්දයගෙ මතයද?මැටි කථා කියන්න ඵපා බයියො.![]()

aa ethakota wayasaka manussaya. anith welawata prathimurthe ehemadaඇල්ලුවා නෙවෙයි නේද බන් ඇදලා ගන්ඩ වගේ නේද හැදුවේ?
වයසක මනුස්සයට මල පනින්ඩ ඇති බන් ඕන නැති මගුල් කරන්ඩ ගියහම

මචන් ල pope francis කියන්නේ මුළු කතෝලික ඉතීහාසයටම බිහිඋන එකම ප්‍රගතිශිලී පාප් වහන්සේ ..වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ජේසුස් වහන්සේගේ ප්‍රතිමුර්තීයක්..උන්වහන්සේ ගේ කතාව ටිකක් හොයල බලපන් ඒතකොට තේරේවී ..කොහොමඋනත් උන්වහන්සේට ඉක්මන් සුවය පතමු ...