Kos gaha bima vatuna

රතුකොටු

Active member
  • Jun 18, 2013
    104
    78
    28
    Guys, gedara thibba kos gahak hulagata vatila pol gahaka hethu wuna.. pereda kapala bima damma.. apima lee valata kapala gannavada natham gahama deela danavada kiyala hithaganna ba.. keeyak vithara ganna puluwan veida dala vashayen pahala thiyana photos balala..

    dsaf (1).jpg

    dsaf (3).jpg

    dsaf (2).jpg


    Kande size eka idea ekak ganna.. uda pinthure karuwata yata kalla adi 7k digai, vatapramanaya adi 4
     

    Attachments

    • dsaf (2).jpg
      dsaf (2).jpg
      408.5 KB · Views: 119
    • dsaf (2).jpg
      dsaf (2).jpg
      408.5 KB · Views: 125

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ගහම දීපන්. පින්තුර වල පේන හැටියට නං දහදාහක් වගේ ගත හැකි.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,797
    19,784
    113
    ඔය ගහේ පොත්ත රතුවට ගිහින් නෑ නෙහ් බන් ඒ කියන්නෙ ලොකු අරටුවක් නෑ කියන එක එලය තමයි හුගක් තියෙන්නෙ ඒ නිසා ලොකු ගානක් නම් වටින්නෙ නැති වෙයි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    ගහ දීලා දෑම්මා නම් ලේසි නේ.. මේ වෙලාවේ ගෙයක් හදනවා නම් ලී ගන්න එක වාසි..ඔහොම්ම ටික කාලයක් ඕනේ නම් වෙලෙන්න තියන්න පුලුවන්
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,732
    113
    Mahanuwara
    කොස් නම් එලය දාල වැඩක්ම නැ,ගහ වැඩිය පරණ නැ ,එක නිසා ලි ගන්න බැ ගොඩක්,ගාන නම් කියන්න දන්නෙ නැ මචං
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,056
    28,987
    113
    Oka rupiyal 8000 keta withera illai…
    Legally transport keranna permit ekak one….Horen geniyenekota ahu unoth umba gas..