kos gas handiye වලියක්ලු

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කොස්ගස් හන්දිය උණුසුම්වෙයි

    August 10, 2013 07:59 pm

    2062581237fighthand2.jpg

    කිසියම් සිද්ධියක් මුල්කර ගනිමින් ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දිය ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ.

    අද පස්වරුවේ මෙම ගැටුම හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    ගැටුමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව එහි ප්‍රකාශකයෙකු පැවසීය.

    adaderana
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    :yes:මටත් එහෙම හිතෙනවා බං..මෙතන මොකක් හරි ජීල්මාර්ට් එකක් තියෙනවා අපි නොදන්න...
    wathura illapu sinhala kollo podi ewun gahala wedi thiyala marala daana kota
    ewenuwen eka article ekakwath damme nathi,aduma gaane un diva raa PC eka
    issarahata wela un puka dena gotha nemei oders dunne kiyana boruwawath nokipu
    FB page(https://www.facebook.com/InternationalBuddhistCouncil)breaking news daanawa mewata, hambayo bada allan hina wenawa athi ban me karana gon daana gon part walata.
    adayapanayak nathi wathkamak nathi haamathe inna habai pc ekak vitharak thiyena hujja kollonta athal ganna me wada hodai.habai un danne naha un mehemawath jivithe gata gahaganne rate gaanu hambayonge kunu hodana salli walin kiyala.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මොන බල්ලෙක් හරි කමක් නැ පොලිසියේ එඋන්ට ගහනවානම් හොදයි
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    wathura illapu sinhala kollo podi ewun gahala wedi thiyala marala daana kota
    ewenuwen eka article ekakwath damme nathi,aduma gaane un diva raa PC eka
    issarahata wela un puka dena gotha nemei oders dunne kiyana boruwawath nokipu
    FB page(https://www.facebook.com/InternationalBuddhistCouncil)breaking news daanawa mewata, hambayo bada allan hina wenawa athi ban me karana gon daana gon part walata.
    adayapanayak nathi wathkamak nathi haamathe inna habai pc ekak vitharak thiyena hujja kollonta athal ganna me wada hodai.habai un danne naha un mehemawath jivithe gata gahaganne rate gaanu hambayonge kunu hodana salli walin kiyala.

    :yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේකට අනිවා මහින්දයා සම්බන්දයි..උබලා හුරේ තිබ්බට මහින්දයා කරන්නේ උබලව මෝඩයා කරන එක..ඌට ඕන එක එක ප්‍රශ්ණ ඇති කරලා මිනිස්සු එකට ඉන්න එක නැති කරන්න..එතකොට තමා ඌට මැරෙනකම් රජා වෙලා ඉන්න පුළුවන්..නිකන් උගේ ලණු කාලා මෝඩයෝ වෙන්න එපා.