කොස්ගස් හන්දිය උණුසුම්වෙයි
August 10, 2013 07:59 pm
August 10, 2013 07:59 pm
කිසියම් සිද්ධියක් මුල්කර ගනිමින් ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දිය ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ.
අද පස්වරුවේ මෙම ගැටුම හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ගැටුමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව එහි ප්‍රකාශකයෙකු පැවසීය.
adaderana




hariyatama confirm na eka nisa
මටත් එහෙම හිතෙනවා බං..මෙතන මොකක් හරි ජීල්මාර්ට් එකක් තියෙනවා අපි නොදන්න...