Kosgama Land

rchithral

Well-known member
  • Jun 27, 2007
    905
    319
    83
    ලොවෙත් නෑ
    machanla, kawruhari ennawanam set karapallako, mage land ekak thiyanawa Kosgama Salwa town eke, per.80k thiyanawa, meka mata wikunaganna godak urgent machanla, puluwannam sup ekak deepalla. land eka supiri rubber land ekak, hilevel road ekata 20m, penena dura. kawru hari ennawanam set karanna. mage num. eka 0718438604
     
    • Like
    Reactions: Barry Allen

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    eka thamai ban , eth api karadara godaka enne, api hitiya home eka ape newei, ee hinda apita wandi hamba une naha, ekai mee land eka wikunanne.


    Wikunaganna sahenna kattak kanna wei neh :(

    හපොයි...දැන් උබ PP එකක් කියත්ද දෙන්න හදන්නේ :nerd:

    අනික 80ක් විකුනන්න එක ලේසි නැහැ මචන්..ඕක කඩලා විකුනන්න එහෙම බැලුවේ නැද්ද :dull:
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    plz help me machanla....

    ලොකු ඉඩම් ඉක්මනට විකුනන අමාරුයි මචන්..ලංකාදීප ලහිපිටේ දාපන්..තව ඉක්මන් එකේ..property site වල දාපන් :)

    දැන් ඔය ඉඩමට extract land plan copy එකක් පාස් කරලද තියෙන්නේ?

    Original අවුරුදු 15 plan කොපි තියෙනවද?

    අවුරුදු 15ක Original ඔප්පු කොපි තියේද?

    අවුරුදු 30 පැටිකිරිය ගත්තද?

    පවරා නොගැනීමේ සහතිකය ගත්තද?

    විදි රේකා සහතිකේ ගත්තද?

    මේ කියපු ටිකේ අඩුපාඩු තියේනම් හදා ගන්න මචන් මුලින්ම :)

    අමතරව
    ඉඩමට එන්න ආදී 20/15ක road එකක් තියෙනවද?
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    rchithral

    Well-known member
  • Jun 27, 2007
    905
    319
    83
    ලොවෙත් නෑ
    ලොකු ඉඩම් ඉක්මනට විකුනන අමාරුයි මචන්..ලංකාදීප ලහිපිටේ දාපන්..තව ඉක්මන් එකේ..property site වල දාපන් :)

    දැන් ඔය ඉඩමට extract land plan copy එකක් පාස් කරලද තියෙන්නේ?

    Original අවුරුදු 15 plan කොපි තියෙනවද?

    අවුරුදු 15ක Original ඔප්පු කොපි තියේද?

    අවුරුදු 30 පැටිකිරිය ගත්තද?

    පවරා නොගැනීමේ සහතිකය ගත්තද?

    විදි රේකා සහතිකේ ගත්තද?

    මේ කියපු ටිකේ අඩුපාඩු තියේනම් හදා ගන්න මචන් මුලින්ම :)

    අමතරව
    ඉඩමට එන්න ආදී 20/15ක road එකක් තියෙනවද?

    ee siyaluma deewal thiyanawa machan, meeka clean edamak. nadu case mokuth nathi ekak. edamata adi 20ka road ekak thiyanawa, Hilevel rd. eka peena dra thiyenne. end eka wel yayak.