මෙම සිද්ධියෙන් අතිගරු රනිල් වික්රමසින්ගයානන් දැඩි කම්පනයටත් භීතියට පත්ව ඇතැයිද, මරාගෙන් ජනතාව මුදාගැනීමට සිය දෙස්පානනයෙන් ඉවත් වීමට පවා ඉඩ ඇතැයිද, මරාගේ භීෂණයට එරෙහිව මිලියන ගානක් ජනතාව සිරිකොත මන්ධිරය වටා එක්රොක් වන ලෙස රටට හිතවත් සියලුම දේශපාලකයින් ඉල්ලා සිටි.
අතිගරු රනිල් වික්රමසින්හයානන් දිරිමත් කිරීමටත්, එතුමානන්ව දේශපාලනයෙන් ඉවත් වීමට ඉඩ නොදී තබා ගැනීමට සිරිකොත වටා දැන්ම මහජන පවුරක් ඉදිකොට, සහ අතිගරු රනිල් වික්රමසින්හයානන්ගේ ජීවිතය මරාගෙන් බේරා ගැනීමට ඉදිරිපත් වන ලෙස අප ඉල්ලා සිටිමු.
මරා මේවන විටත් අතිගරු රනිල් වික්රමසින්හයානන්ව බිමදිගේ ඇදන් ගොස් කපා කොටා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බැවින්, මෙම සිද්ධිය පහසුවෙන් යට ගැසීමට ඉඩ නොදෙන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිමු.