Kotakethane ඝාතකයා_මාට්ටු

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,003
    113
    Kotakethane ඝාතකයා_මාට්ටු

    කොටකෙතනේ මරණ 06කට DNA ගැලපුණ සැකකරුගේ වගතුග මෙන්න

    Kotakethana murder suspect involved in six other cases.jpg

    කහවත්ත, ඕපාතවත්තහිදී ඉකුත් සැප්තැම්බර් 28දා මරාදමා සිටි නාගම් පාපු නම් කන්තාවගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවටගත් තැනැත්තාගේ ඩීඑන්ඒ ඊට පෙර මරාදැමූ කාන්තා මළසිරුරු 06න් පරීක්ෂණ සඳහා ලබාගත් ආගන්තුක රුධිර හෝ ශුක්‍රාණු සාම්පලවල ඩීඑන්ඒ සමග සැසඳෙන බව අධිකරණයට අදා වාර්තා කළා.

    37 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයා ඕපාතවත්තේ කම්කරුවෙකු ලෙස සේවය කළ අයෙක්. විවාහකයෙකු වන මොහු තිදරු පියෙකුද වනවා.

    මෙම පුද්ගලයා පුතා විසින් මව මරා දමන ලදැයි සැලකෙන පවුලේ ඥාතියෙකුද වනබවයි වාර්තා වන්නේ.



     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මූට එවෙලෙම තීන්දුව දීලා මරන්න ඕන... මිනිස්සු වැරදි කරන්න බය වෙනවා එහෙම වුනාම

    මම් නිකන් කිවේ ඕව වෙන්නෙ නෑ බං :eek:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,003
    113
    මූට එවෙලෙම තීන්දුව දීලා මරන්න ඕන... මිනිස්සු වැරදි කරන්න බය වෙනවා එහෙම වුනාම

    මම් නිකන් කිවේ ඕව වෙන්නෙ නෑ බං :eek:

    දැන් මූව ඇතුලට දැම්මහම ඔය පැත්තේම තව මරණයක් උනොත් පොලිසියට කොහොමද නෝන්ඩිය.:rofl:කලිනුත් එහෙම උනානේ.
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    police karayo kohomada okage ශුක්‍රාණු samples gatte? :lol:

    ඇට දෙක ලාච්චුවට දමා කිහිපවිටක් තැලීමෙන් ශුක්‍රානු ලබාගත හැක. තවද එසේ කිරීමෙන් කබරගොයකු තලගොයකු බවටද පරිවර්තනය කල හැක.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ado oita kalinuth kattiya allala ohoma kiwwane....
    meka nm nkn ekekda mnda....
    oya paththe inne serial killer kenk.hodata balala gema dena ekek oo.
    moo nm ehema ekek neme.mata eka sure...


    ඔය පළාතේ නොවෙන එකෙක් ගිහින් සැරෙන් සැරේ මරලා එනවා වෙන්න බැරිද බන්? පානදුරේ වගේ ඉඳලා.. :P
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    ඇට දෙක ලාච්චුවට දමා කිහිපවිටක් තැලීමෙන් ශුක්‍රානු ලබාගත හැක. තවද එසේ කිරීමෙන් කබරගොයකු තලගොයකු බවටද පරිවර්තනය කල හැක.

    :lol::lol::lol::lol::lol:
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඇට දෙක ලාච්චුවට දමා කිහිපවිටක් තැලීමෙන් ශුක්‍රානු ලබාගත හැක. තවද එසේ කිරීමෙන් කබරගොයකු තලගොයකු බවටද පරිවර්තනය කල හැක.

    පැහැදිලි කිරීම සරළයි..සුන්දරයි.. අතිවිශිෂ්ටයි..