Kotakethane ඝාතකයා_මාට්ටු
කහවත්ත, ඕපාතවත්තහිදී ඉකුත් සැප්තැම්බර් 28දා මරාදමා සිටි නාගම් පාපු නම් කන්තාවගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවටගත් තැනැත්තාගේ ඩීඑන්ඒ ඊට පෙර මරාදැමූ කාන්තා මළසිරුරු 06න් පරීක්ෂණ සඳහා ලබාගත් ආගන්තුක රුධිර හෝ ශුක්රාණු සාම්පලවල ඩීඑන්ඒ සමග සැසඳෙන බව අධිකරණයට අදා වාර්තා කළා.
37 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයා ඕපාතවත්තේ කම්කරුවෙකු ලෙස සේවය කළ අයෙක්. විවාහකයෙකු වන මොහු තිදරු පියෙකුද වනවා.
මෙම පුද්ගලයා පුතා විසින් මව මරා දමන ලදැයි සැලකෙන පවුලේ ඥාතියෙකුද වනබවයි වාර්තා වන්නේ.

කලිනුත් එහෙම උනානේ.