ඔක්ස්ෆර්ඩ් සරසවියේ දේශනයක් පැවැත්වීමට ලන්ඩන් නුවර බලා ගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව එල්ටීටීඊ හිතවාදීන්, ජේවීපී සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ ආධාරකරුවන් හීත්‍රෝ ගුවන් තොටුපොළේ දී පැවැත්වූ විරෝධතාව මුළුමනින්ම අසාර්ථක විය. එහිදී ජනාධිපතිවරයා විශේෂ අමුත්තන්ගේ දොරටුවෙන් පිටව ගිය බව නොදැන සාමාන්‍ය දොරටුව අසල ඔවුන් උද්ඝෝෂණයට සූදානමින් සිටි අයුරුයි මේ



