Kotichchigeඅවසන්-කටයුතු-අද

hitter

Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    Kotichchigeඅවසන්-කටයුතු-අද

    තමින්නාඩු හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මිය යෑමට පෙරාතුව ඇයගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය බවට තොරතුරු වාර්තා වීමෙන් පසුව තමිල්නාඩුවේ ඇයගේ ආධාරකරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    ඉරිදා රාත්‍රියේදී ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව රූපවාහිනයේ ප්‍රවෘත්ති නරඹමින් සිටින විට මෙම ආධාරකරුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මීට ඉහතදී ඔක්තෝබර් 6 වැනිදාද ජයලලිතා සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය වීම නිසා ඇයගේ ආධාරකරුවෙකු හෘදයාබාධායක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණි.

    මේ අතර තමින්නාඩු රජය විසින් අද (06දා) තමිල්නාඩුවේ ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ. ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (06දා) සවස සිදුකිරීමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    තමිල්නාඩු රජය සතියක ශෝක කාලයක් නම් කර ඇති අතර ඇයගේ ප්‍රධානතම අනුගාමිකයෙක් මෙන්ම තමිල්නාඩුවේ වත්මන් මුදල් ඇමතිවන ඕ. පනීර්සෙල්වම් තමින්නාඩුවේ මහ ඇමති ලෙස ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂය විසින් ඒකමතිකව තීරණය කර තිබේ. ඒ අනුව ඔහු අද අලුයම 1ට පමණ තෙවැනි වතාවටත් තමිල්නාඩු මහ ඇමති ලෙස දිවුරුම් දුන්නේය.




    15.jpeg


    800x480_IMAGE61031754-1-768x432.jpeg



    මු තමා අලුත් එකා. මුගේ මුනත් නිකම් මරුසි පාටයි. මුඋත් ඉක්මනින් වලපල්ලට යන්න කියලා එක සිතින් ප්‍රාර්ථනා කරමු :lol:

    22843.jpeg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ


    මුඋත් ඉක්මනින් වලපල්ලට යන්න කියලා එක සිතින් ප්‍රාර්ථනා කරමු :):):)

    ඒ වගේම අපේ සිරිසේන රනිල්.........:D:D

     
    • Like
    Reactions: prabaths

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63


    මුඋත් ඉක්මනින් වලපල්ලට යන්න කියලා එක සිතින් ප්‍රාර්ථනා කරමු :):):)

    ඒ වගේම අපේ සිරිසේන රනිල්.........:D:D



    :cool: