kottawa to kandy time?

mindscrew

Active member
  • Dec 4, 2010
    582
    89
    28
    kottawe indan nuwara dalada maligavata yanna koi taram welavak yai da? vehicle eke.. or bus eke :rolleyes::rolleyes:

    kottawe indan malabe, kaduwela, balummaharen nuwara parata watila yana eka thama lesi paara. traffic nathi weleka non stop giyoth vehicle ekaka 3 hrs walin giya haki.
     
    • Like
    Reactions: Null User

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ude pandarama addoth vahaneka paya 2.5 wage yanna puluwan. dawal wela giyoth traffic ahu wenakota ithin 3.5 wath yanawa. :oo:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම නම් දන්නේ මෙහෙම මචන්..උඹ යන්නේ වාහනේකනේ..කොට්ටාවෙන් මාලඹේ, කඩුවෙල, දෙල්ගොඩ, බැලුම්මහර, ඔය ටික එන්න සාමාන්‍ය විදිහට පැය එක හමාරක් විතර යනවා..උදේම ආවොත් ඒ කියන්නේ කොට්ටාවෙන් උදේ පහ හය වාගේ වෙලාවට ආවොත් පැයෙන් එන්න පුළුවන් බැලුම්මහරට..එතන ඉඳල නුවරට පැය දෙක හමාරයි..එතකොට මුලුගමනට පැය තුන හමාරක් හතරක් අතර වෙලාවක් වාගේ තමයි යන්නේ..:):)