කොත්තුවෙ නෙවෙයි උඹෙ බඩේ microbiome එකේ අවුල තියෙන්නෙ. අනික උඹලගෙ වැඩේ ගිලල ගිලල එක තැන ඔහේ ඉන්න එකනෙ. එතකොට දිරවන එක කේස් යනවා. කොත්තුව ටිකක් දුර කඩේකින් කාලා අාපහු අැවිදගෙන අාවා නම් ඔය ප්‍රශ්නෙ නිකම්ම හරි යයි. හැබැයි කොච්චර කිව්වත් එ‍්ක කරන් නෑනෙ.උබල කාපු හැම @Chickenkottu වටම බඩ ගියද බන් . දවස් දෙකක ඉඳන් බඩ යනවා. කපු හැම කොත්තුවම මේ වගේ බන්. කොහෙන් කැවත් එකයි. මුන් බඩ යන්න මොනවා දානවද මන්දා.
ඉතින් තාවකාලික ලේසි විසඳුමක් විදිහට කොත්තුව කාල ඉවර වෙලා strong කෝපි එකක් බොන්ඩ පුරුදු වෙයන්. නැත්තම් යෝගට් එකක් කාපන්. එතකොට කාලෙත් එක්ක ටිකක් හරි යනවා. බොන එකෙක් නම් කොත්තුව කාලා බියර් හෝ red wine බොන එකත් හොඳයි.
