Kottu = විරේක

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,688
    10,731
    113
    octagon
    උබල කාපු හැම @Chickenkottu වටම බඩ ගියද බන් . දවස් දෙකක ඉඳන් බඩ යනවා. කපු හැම කොත්තුවම මේ වගේ බන්. කොහෙන් කැවත් එකයි. මුන් බඩ යන්න මොනවා දානවද මන්දා.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,688
    10,731
    113
    octagon
    ෆූඩ් පොයිසනින්ග් :(
    බැක්ටීරියා ?
    hema ekatama na ,
    hebai majority eka yes bada giya

    dawas ganan yn na

    rata kawanm , pahuwada udeta rewenawa
    මගේ බඩ රිදෙනවා වෙලාවකට . අද බලලා යනවා බෙහෙත් ගන්න. කාලෙකින් කැවේ.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,862
    21,196
    113
    adala nene
    උබල කාපු හැම @Chickenkottu වටම බඩ ගියද බන් . දවස් දෙකක ඉඳන් බඩ යනවා. කපු හැම කොත්තුවම මේ වගේ බන්. කොහෙන් කැවත් එකයි. මුන් බඩ යන්න මොනවා දානවද මන්දා.
    gedara hadapanko
    mn nm gedara hadanne :P
     
    • Like
    Reactions: Asmodeus

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,062
    13,999
    113
    🤍
    බැක්ටීරියා ?

    මගේ බඩ රිදෙනවා වෙලාවකට . අද බලලා යනවා බෙහෙත් ගන්න. කාලෙකින් කැවේ.
    ubata behth ganna eka maha deyakda

    uba med ne kohomath
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,688
    10,731
    113
    octagon
    gedara hadapanko
    mn nm gedara hadanne :P
    රෑ වෙනකන් ඔෆිස් තිබිලා කට්ටිය order කරලා ගෙනාවේ. නැත්තම් මම කඩෙන් කොත්තු කන්නේ නෑ.

    ubata behth ganna eka maha deyakda

    uba med ne kohomath
    මගෙන් වෙන එකෙක් අහන හින්දා බෙහෙතක් ගැන කිව්වොත් මිසක්. මට ලෙඩ උනාම මමනම් ඩොකෙක් ලගට යනවමයි.
    ------ Post added on Jan 30, 2026 at 11:25 AM
     
    • Sad
    • Wow
    Reactions: Psiko and Ashan052

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,024
    23,758
    113
    ඔය උඹලට තියෙන්නෙ gluten allergy බන්.
    ඔය කඩවලින් කාපු ගමන් බඩ යනව කියල කඩවලට බනින 90% කට තියෙන්නෙ gluten allergy.
    ඉතුරු 10% නුත් 9% කට විතර තියෙන්නෙ තෙල් දිරවගන්න අමාරුව.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,909
    15,732
    113
    Ursa Major
    Actually these diorrhea happens not because it is contaminated with some germs or spoiled food but very large quantities of oils, starch which hard to digest because the limited enzime productions. So don't eat too much Kottu. just half a portion is more than enough for a normal adult.