kottu cutter

Hemal12

Member
Dec 10, 2008
5
0
0
Colombo
අපිට පොඩි හොටෙල් එකක් තියෙනවා. මම මේ දවස්වල එකට කොත්තු හදන්න රොටී කපන machine එකක් හොයනව. 50,000/- කට අඩුවෙන් වගේ යන එකක්. මම Intenet එකෙන් බලල තැන් කීපයකට කතාකර. ඒත් ඒවගේ එකක් 200,000/- විතර වෙනව. මගේ budget එකට(around 50,000/-) වගේ කොත්තු වලට රොටී කපන machine එකක් තියෙන තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
 

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඕවා තියෙනවා මචන් තෙල්දෙනිය පැත්තේ පොඩ්ඩක් ගිහින් අහල බලපන් කොත්තු කටර් කියලා....


    Bump macahn
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    image ekak dapanko e machine eke namath ekka apitath balaganna


    hqdefault.jpg