කොටුවට ළඟින්ම තියෙන වාහන ආදායම් බලපත්‍රය ගන්න පුලුවන් කාර්‍යාලය මොකක්ද?
එතනට යන්නෙ කොහොමද?
ප.ලි. මාළිගාවත්තට යන්නේ කොහොමද?
එතනට යන්නෙ කොහොමද?
ප.ලි. මාළිගාවත්තට යන්නේ කොහොමද?
Last edited:
wahane transfer karagena nathnam
Online gewwama parana ownerge adreess ekatane yanne.
Mage Bike eka southern province registered mata colombo walin gewala licence eka ganna widiyak nathda?
be bun...parana adress ekata yannet online gattot
103 නාරාහෙන්පිට, කොටුව බස් එක ගන්න. නාරාහෙන්පිට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන්.
Thanks Machan.
Transfer karagannath berida licnce iwara welanam?
Transfer sheets thiyenawa sign karagaththuwa
Licence iwarai aluth karaganna oni eth akmeemamanata weekdays wala yanna widiyak na. colombo inne