KP දේශප්‍රේමීන්ගේ සුරු විරු කම්...

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    KP දේශප්‍රේමීන්ගේ සුරු විරු කම්...


    ප්‍රාජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් අද පස්වරුවේ ගාල්ලේ පැවැති උද්ඝෝෂණයෙන් අනතුරුව එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර සහ ජනතා විමුක්ති පෙරමුණේ දකුණ පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    උද්ඝෝෂණයට පොලීසිය පහරදීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සදහා ගාල්ල පොලීසිය වෙත ගිය අවස්ථාවේදී මෙම මන්ත්‍රීවරුන්ට පහරදී ඔවුන් අත්අඩංගුවට ගත්බව අප වාර්තාකරු පවසයි. මේවන විට එම මන්ත්‍රීවරුන් ගාල්ල පොලීසියේ රදවා ඇති ඔහු වැඩිදුරටත් සදහන් කළේය



    galle00.jpg


    galle01.jpg


    galle2.jpg


    galle3.jpg


    galle7.jpg


    galle6.jpg


    galle5.jpg

     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    මෙවා දකිද්දි හිනාවෙන්නද අඩන්නද කියලා හිතා ගන්න බැ බන්​