kp & karuna ඝාතනය කෙරේ

Feb 3, 2014
860
125
0
kp & karuna vs හෙළ උරුමය

ඔන්න ඕකයි ඇත්ත.. අද පුකෙන් කථා කරන එවුන්ට මේක උපහාරයක් වේවා

විධායක ජනාධිපති ධූරය ගැන හෙළ උරුමේ කියන කථා.. ඇඩේනවා..

මිට මාස 2 කට කලින් චම්පික කටින් කතාකරපු අවස්තාවක්... ඉවර වෙනකල් බලන්නපාටලී චම්පික රණවකගේ ඉතා වැදගත් කතාවක්..
 
Last edited:

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Mahinda-Rajapaksa1-285x150.jpg
    avatar379901_129.gif
     
    Feb 3, 2014
    860
    125
    0
    කොච්චර කෑ ගැහුවත් පොනිල් ට රට භාර දෙන්න මෛත්‍රීට ජන්දේ දෙන්නේ නෑ ඕයි... කීපාරක් කිව්වද:lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ ඔක්කොටම හේතුව මචන්, බලතල තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඉතින්, මුන් නිකන්ම නිකන් මිනිස්සු විතරයි.. ඒ මිනිස්සුන්ටත් හරි සැහැල්ලු ජිවිත තියෙන්නේ. අපේ එකාට බලහන් අමාත්යන්ශම කීයක්ද? මාම විඩියො එකක් දැක්කා මචන්, කැමරන් කාරයා ලෙඩෙක් බලන්න ඉස්පිරිතාලෙට ගිහින් තව සෙට් එකක් එක්කලා. වොඩ් එකේ ඩොකාට මල පැනලා බනිනවා කට්ටියක් ඉන්න එකට. කැමරන් වචනයක් කියන්නේ නැ තමන් එක්ක හිටපු උන්ව යවනවා. ඩොකාත් කිසිම කෙයාර් එකක් නැ රටේ අගමැති කියලා.
     
    රෙදි නැතිව කඩේ යන්න එපා ඕයි...
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොච්චර කෑ ගැහුවත් පොනිල් ට රට භාර දෙන්න මෛත්‍රීට ජන්දේ දෙන්නේ නෑ ඕයි... කීපාරක් කිව්වද:lol:
    රෙදි නැතිව කඩේ යන්න එපා ඕයි...

    කොච්චර කෑ ගැහුවත් නාමල්ට රට භාර දෙන්න මහින්ද පල් හොරාට ජන්දේ දෙන්නේ නෑ ඕයි... කීපාරක් කිව්වද:lol:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොච්චර කෑ ගැහුවත් නාමල්ට රට භාර දෙන්න මහින්ද පල් හොරාට ජන්දේ දෙන්නේ නෑ ඕයි... කීපාරක් කිව්වද:lol:
     
    Feb 3, 2014
    860
    125
    0
    කොච්චර කෑ ගැහුවත් නාමල්ට ට රට භාර දෙන්න මහින්ද පල් හොරාට ජන්දේ දෙන්නේ නෑ ඕයි... කීපාරක් කිව්වද:lol:
    kp & karuna vs හෙළ උරුමය

    ඔන්න ඕකයි ඇත්ත.. අද පුකෙන් කථා කරන එවුන්ට මේක උපහාරයක් වේවා

    විධායක ජනාධිපති ධූරය ගැන හෙළ උරුමේ කියන කථා.. ඇඩේනවා..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ ඔක්කොටම හේතුව මචන්, බලතල තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඉතින්, මුන් නිකන්ම නිකන් මිනිස්සු විතරයි.. ඒ මිනිස්සුන්ටත් හරි සැහැල්ලු ජිවිත තියෙන්නේ. අපේ එකාට බලහන් අමාත්යන්ශම කීයක්ද? මාම විඩියො එකක් දැක්කා මචන්, කැමරන් කාරයා ලෙඩෙක් බලන්න ඉස්පිරිතාලෙට ගිහින් තව සෙට් එකක් එක්කලා. වොඩ් එකේ ඩොකාට මල පැනලා බනිනවා කට්ටියක් ඉන්න එකට. කැමරන් වචනයක් කියන්නේ නැ තමන් එක්ක හිටපු උන්ව යවනවා. ඩොකාත් කිසිම කෙයාර් එකක් නැ රටේ අගමැති කියලා.

    කොහොමද ඒක ලංකාවේ උනා නම්..උෆ්ගේ ගෙදරට සුදු වෑන් එකක් නෙමේ පෝලිමක්ම යවයි..:lol::lol:
     
    Feb 3, 2014
    860
    125
    0
    කොහොමද ඒක ලංකාවේ උනා නම්..උෆ්ගේ ගෙදරට සුදු වෑන් එකක් නෙමේ පෝලිමක්ම යවයි..:lol::lol:
    kp & karuna vs හෙළ උරුමය

    ඔන්න ඕකයි ඇත්ත.. අද පුකෙන් කථා කරන එවුන්ට මේක උපහාරයක් වේවා

    විධායක ජනාධිපති ධූරය ගැන හෙළ උරුමේ කියන කථා.. ඇඩේනවා..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කොහොමද ඒක ලංකාවේ උනා නම්..උෆ්ගේ ගෙදරට සුදු වෑන් එකක් නෙමේ පෝලිමක්ම යවයි..:lol::lol:
    බලේ තමා වෙනස බන්. මිනිස්සු අනවශ්ය ගෞරවයක් දීලා තියෙන්නේ මුන්ට. කොටින්ම මොකාටවත් නැමෙන්න හොද නැ රට වැසියා. අනාගත පරම්පරාවටවත් උගන්නන්න ඔනේ එහෙම. ගරු කරන්න කොන්ද කෙලින් තියන් කියලා. සමහර කොල්ලො කෙල්ලො ඉස්කොලේ පොත් බෙදලා දෙන්න ආපුවහමත් වදිනවා, ටීචර්ලත් වදිනවා. මොකො මූ පන්ඩිතයෙක්ද? ගුත්තිලයැ.

    මේ තියෙන්නේ බන් ඒ සීන් එක

    Last edited:
    Feb 3, 2014
    860
    125
    0
    ගරු පාටලී චම්පික මහතාගේ වටිනා කතාව....:lol: කටින් කතා කල අවස්ථාවක්.
     
    Feb 3, 2014
    860
    125
    0
    kp & karuna vs හෙළ උරුමය

    ඔන්න ඕකයි ඇත්ත.. අද පුකෙන් කථා කරන එවුන්ට මේක උපහාරයක් වේවා

    විධායක ජනාධිපති ධූරය ගැන හෙළ උරුමේ කියන කථා.. ඇඩේනවා..

    මිට මාස 2 කට කලින් චම්පික කටින් කතාකරපු අවස්තාවක්... ඉවර වෙනකල් බලන්නපාටලී චම්පික රණවකගේ ඉතා වැදගත් කතාවක්..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බලේ තමා වෙනස බන්. මිනිස්සු අනවශ්ය ගෞරවයක් දීලා තියෙන්නේ මුන්ට. කොටින්ම මොකාටවත් නැමෙන්න හොද නැ රට වැසියා. අනාගත පරම්පරාවටවත් උගන්නන්න ඔනේ එහෙම. ගරු කරන්න කොන්ද කෙලින් තියන් කියලා. සමහර කොල්ලො කෙල්ලො ඉස්කොලේ පොත් බෙදලා දෙන්න ආපුවහමත් වදිනවා, ටීචර්ලත් වදිනවා. මොකො මූ පන්ඩිතයෙක්ද? ගුත්තිලයැ.

    මේ තියෙන්නේ බන් ඒ සීන් එක

    me sira siddiyakda??? :shocked:
     
    igaara

    Junior member
  • Jun 5, 2011
    106
    8
    18