KPZ ගැන කතාවක්

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මානසිකව අවුල් ගහපු උන් දන්නව බං ඒකෙ තියෙන දුක. ඒ වගේ එකෙක් කවදාවත් තවත් ඒ වගේ ප්‍රශ්ණයක් වුන එකෙක්ව තව තවත් ප්‍රශ්ණ වලට දාන වැඩ කරන්නෙ නෑ. උඹ බය වෙන්න එපා, මේකෙ ඒ තරම් චාටර් ඩයල් ඇති කියල මම හිතන්නෙ නෑ. අනික උඹ අවංකව කරන කියන දේට උඹට කවදහරි හොඳක්ම වෙයි මචන්. :)

    Thank you macho.. :love:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Thank you macho.. :love:

    1.gif
    1.gif
    11.gif
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    :) :)
    ඒකත් එහෙමද?

    මම තීරණේ කළේ සම්පුර්ණයෙන්ම අපේ ගෙදරින් ඈත් වෙන්න. මොකද ගෙදර ඉඳන් මට තනි පුද්ගලයෙක් විදිහට නැගිටින්න බැහැ.

    meka hodama diction ekak machan amma tath asadarayak karane na kiyala man dnnawa.... mara kellek machan ,,,,,, you are realy lucky to have her.....
    mchan math sliit ....godak welawata umbe batch eke wenna athi ...... man dawasa 2 kin sampoorn thawa kiyeuuwa.... man iye late wela ofic giye bun pandara wenakal kathawa kiyawal nida giyanne

    any way suba mangalam ...............:love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    meka hodama diction ekak machan amma tath asadarayak karane na kiyala man dnnawa.... mara kellek machan ,,,,,, you are realy lucky to have her.....
    mchan math sliit ....godak welawata umbe batch eke wenna athi ...... man dawasa 2 kin sampoorn thawa kiyeuuwa.... man iye late wela ofic giye bun pandara wenakal kathawa kiyawal nida giyanne

    any way suba mangalam ...............:love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    uba sliit eke mona batch ekeda machan?
    IT da? Networking da?

    anyway thank you wewa :love::love:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජන්තු අයියා;17308682 said:
    ඉස්සරහට තමයි නේද මචන් කතාවේ ඇග කිලිපොලා යන සටන් ජවනිකා,අවේගශීලි දෙබස්,කුතුහලය දනවන ඒවා එහෙම එන්නේ?:D

    :rofl::rofl:
    බුහා......
    ඒ වගේ සීන් එකක් තමයි තියෙන්නේ :D:D
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    Thanks සහෝ... :yes::love:
    ඒත් කතාව ඉවර නැහැ තවම :(

    මම කිව්වේ මම කතාව කියවල ඉවර කරපු එක ගැන බන්. මම දන්නවා උබලගේ කතාව තාම හරියට පටන් ගත්තෙවත් නෑ කියල. :yes::yes::love:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    දෛනික බම්පිය

    දෛනික බම්පිය

    දෛනික බම්පිය

    ado mama dubai yanawa jobakata, දෛනික බම්පිය tika dawasak miss weida danna :(

    :D මං සතියක් දෙකක් දෛනික බම්පිය බාරගන්නම් පුළුවන් හැටියෙන්. :love: පරිස්සමෙන් ගිහින් පුළුවන් වුනාම ආයෙ එළකිරි වරෙන් (මේ ත්‍රේඩ් එකට) මචන්.
    11.gif