elakollek machan.
ithin mawa hoyagaththa eke request ekak dapiyako
![]()
request danne denne nahane..

elakollek machan.
ithin mawa hoyagaththa eke request ekak dapiyako
![]()

aniwa.. e wage k*ri wada nam karanne naha...![]()
) .. එත් එක කොහොමටවත් කරන්න බැරි වැඩක් නෙ
......මෙක ඇවිල්ල අන්තර්ජංජාලයක් නෙ
හිනෙන් වත් හිතාගන්න බැරි වැඩකරන ඇට්ටර ඇම්ඩස්ලනෙ අද ලොකෙ ඉන්නෙ
දැන් පුසී ඩ්රින්ක් එක ද ගේන්නේ?????

දැන් පුසී ඩ්රින්ක් එක ද ගේන්නේ?????

ගේන කං ඉන්න ඕන නෑ.....ගේනකම් වගේ බලාගෙන ඉන්නේ...![]()


රිස්කි කියන්නේ යකෝ අර ඇඩ් ටික දැක්ක නම් උඹව කුදලං යනවා පොලෝසියෙං.....![]()
ඒක ගෙන්නන එක risky වැඩක් වගේ.
අනිත් දෙක try කරනවා දැන්
රිස්කි කියන්නේ යකෝ අර ඇඩ් ටික දැක්ක නම් උඹව කුදලං යනවා පොලෝසියෙං.....


ගේන කං ඉන්න ඕන නෑ.....
ෆ්‍රී හම්බ වනවා......
උඹට වගේ 50 ජීබී....එක්කො ඕන නෑ ඒක............![]()

ගෙදරින් තමා කුකුලෝහ් හම්බ වෙන්නේ......screen shot එකක් ගත්ත. ඔහේ ආපු දවසක පෙන්නන්නම් ගෙදර අයට![]()

ගෙදරින් තමා කුකුලෝහ් හම්බ වෙන්නේ......
තොටත් හම්බ වෙයි පොඩ්ඩක් ඉදපං කෝ අමුඩ කෙටිය තද කොරං.......![]()




thanks machan. its a happy ending. කතාව අද තමයි ඉවර කරේ. ඇඩුනා සහෝ. ඉක්මනට බැදපන් බන්. ඔය වගේ කෙල්ලෝ ලෝකෙටම ඇත්තේ අතේ ඇඟිලි ගානට. සුබ මංගලම්. ජය වේවා.



සිරා මචෝ... අර C කියන එකාගේ පැටිකිරියම දිග අරින්න තිබ්බ මට. ඒත් මම එහෙම කළේ නැහැ. මන් එහෙම පළිගන්න ජාතියේ එකෙක් නෙවේ. අපි කවුරුත් මැරිලා යන මිනිස්සුනේ බන්.. කාටවත් එහෙම දෙයක් කරලා මොකටද.
එළකිරි එකේ කොල්ලෝ ටික මම මානසිකව වැටිලා ඉද්දි මට වචනෙකින් හරි help කරයි කියල හිතලයි මම මෙතන කතාව දැම්මේ.
ඒ වගේම ගොඩක් දෙනෙක් එහෙම උදව් කළා. දත් කිඹුලා එහෙම මෙතන නොකිව්වට මට සල්ලි පවා එවන්න ලෑස්ති උනා. තව users ලා ගොඩක් මට pm එව එව විස්තර හෙව්වා සැහෙන්න.
ඒ ඔක්කොටම කොහොම ස්තුති කරන්නද කියල හිතාගන්න බැහැ මටනම්
