


අැති යාන්තම් බං උඹට මොළේ පෑදිලා. ඕක තමයි කියන්නේ marriage එකකට යන්න කලින් තමන්ගේ partner ව හැමෝටම වඩා විශ්වාස කරන්න පුලුවන් මට්ටමක ඉන්න ඕනේ කියලා. ඕකත ගොඩක් එවුන් කෙලවගන්න තැනක්. මොකද මොන මගුල වුනත් අන්තිමේට මැරෙනකං ජීවත් වෙන්නේ එයත් එක්ක. ඒයාව විශ්වාස කරන්න බැරි නම් ඒ ආදරෙන් වැඩක් නෑනේ බං. උඹලගේ අම්මල අයියලාට වැරදි කියන්නත් බෑ. අම්ම නම් උඹට හරියනව කියලා හිතාගෙන එහෙම කරලා තියෙන්නේ මට පේන විදියට. මොකද අයියානේ අම්මගේ ඔලුවට දාලා තියෙන්නේ ඕවා. අයියා හැබැයි පස්සේ වෙනස් වෙලා තියෙනවා මචං. මොනව වුනත් කලගුණ දන්න එකෙක් විදියට අම්මට අයියටත් පුලුවන් විදියට සලකගෙන උඹල දෙන්න හොදට සතුටෙන් ජීවත් වෙයන්. උඹට හොද writing skill එකකුත් තියෙනවා මචං. අන්තිමේට කියන්න තියෙන්නේ මචං උඹට GC ත් එක්ක එහෙම වෙච්චි දේවල් ඔහොම open කතා කරන්න පුලුවන් නම් උඹල දෙන්න අතරේ තියෙන්නේ ලොකු බැදීමක්. ඔය වගේ කෙල්ලෝ දැන් කාලේ හොයා ගන්න පට්ට අමාරුයි මචං. උඹල දෙන්න අතරේ වෙන දේවල් දන්නෛ් උඹලනේ. ඒක ඒකා ඔවාට ගාව ගන්නේ නැතුව පුලුවන් තරම් කතා කරලා විසදා ගනින්. මං මේ කතාවේ 21 වෙනි කොටස වෙනකං හිටිය බං. ඊට පස්සේ වැඩ වලට හිර වෙලා ආපහු EK පැත්තේ ආවේ ඊයේ. මට දැන් මතක් වුනේ උඹේ සීන් එක. මගේ කෑල්ලත් ඔය වගේ කියන්න ගිහිල්ල පොඩිවට නෝන්ඩිත් වුනානේ මං.අැති යාන්තම් බං උඹට මොළේ පෑදිලා. ඕක තමයි කියන්නේ marriage එකකට යන්න කලින් තමන්ගේ partner ව හැමෝටම වඩා විශ්වාස කරන්න පුලුවන් මට්ටමක ඉන්න ඕනේ කියලා. ඕකත ගොඩක් එවුන් කෙලවගන්න තැනක්. මොකද මොන මගුල වුනත් අන්තිමේට මැරෙනකං ජීවත් වෙන්නේ එයත් එක්ක. ඒයාව විශ්වාස කරන්න බැරි නම් ඒ ආදරෙන් වැඩක් නෑනේ බං. උඹලගේ අම්මල අයියලාට වැරදි කියන්නත් බෑ. අම්ම නම් උඹට හරියනව කියලා හිතාගෙන එහෙම කරලා තියෙන්නේ මට පේන විදියට. මොකද අයියානේ අම්මගේ ඔලුවට දාලා තියෙන්නේ ඕවා. අයියා හැබැයි පස්සේ වෙනස් වෙලා තියෙනවා මචං. මොනව වුනත් කලගුණ දන්න එකෙක් විදියට අම්මට අයියටත් පුලුවන් විදියට සලකගෙන උඹල දෙන්න හොදට සතුටෙන් ජීවත් වෙයන්. උඹට හොද writing skill එකකුත් තියෙනවා මචං. අන්තිමේට කියන්න තියෙන්නේ මචං උඹට GC ත් එක්ක එහෙම වෙච්චි දේවල් ඔහොම open කතා කරන්න පුලුවන් නම් උඹල දෙන්න අතරේ තියෙන්නේ ලොකු බැදීමක්. ඔය වගේ කෙල්ලෝ දැන් කාලේ හොයා ගන්න පට්ට අමාරුයි මචං. උඹල දෙන්න අතරේ වෙන දේවල් දන්නෛ් උඹලනේ. ඒක ඒකා ඔවාට ගාව ගන්නේ නැතුව පුලුවන් තරම් කතා කරලා විසදා ගනින්.
මම බොක්කෙන්ම කියන්නේ උඹලා දෙන්නට හදවතින්ම සුබ පතනවා හොද අනාගතයකට!



thank you machan
me January wala loku wenasak wei kohomath
"අවසර නැතිව මෙම කතාවේ කොටසක් හෝ සම්පූර්ණයෙන්ම හෝ උපුටා ගැනීම, වානිජමය අරමුණු සඳහා යොදාගැනීම, වෙනත් වෙබ් අඩවි වල පල කිරීම, සංස්කරණය කර ලිවීම, නැවත ලිවීම හෝ වෙනත් විද්‍යුත් මාධ්‍යක ගබඩා කර තැබීම තහනම්"
![]()



කවුද බන් කසුන්

ජේමිස්බන්ඩා007;17435931 said:දෛනික බම්පිය තනිකර උගෙ අදහසක්. උ මෙ කතාවෙ මගදි කිවුවා kpz km ව බදින තුරු ඌ තනියම හරි මෙක බම්ප් කරනව කියල. එ කියපු විදියටම වරද්දන්නෙ නැතුව එ වැඩෙ කරා. එත් දැන් මිනිහා රට ගිහින්.නො කනෙක්ෂන්![]()
ජේමිස්බන්ඩා007;17435931 said:දෛනික බම්පිය තනිකර උගෙ අදහසක්. උ මෙ කතාවෙ මගදි කිවුවා kpz km ව බදින තුරු ඌ තනියම හරි මෙක බම්ප් කරනව කියල. එ කියපු විදියටම වරද්දන්නෙ නැතුව එ වැඩෙ කරා. එත් දැන් මිනිහා රට ගිහින්.නො කනෙක්ෂන්![]()
