KPZ ගැන කතාවක්

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    එක දිගට කියෙව්වා මුළ ඉදලම. ම්ම්...... ජීවිතයකදී විදින්න ලැබෙන හුගක් දේවල් තිබුණා ඔයාගේ කතාව ඇතුලෙ. සමහර කොටස් කියවද්දී ගොඩක් හුරුපුරුදු සුපුරුදු බවකුත් දැනුණා. මගේ අතීතයටත් ඇදිලා ගියා නොදනිම.

    ගොඩක් සතුටුයි, වෙච්ච හැම දෙයක් එක්කම ඔයාලගේ ජීවිත කතාවේ දැන් ඔයාලා ඇවිත් ඉන්න සතුටුදායක සංධිස්ථානයට.

    ඉස්සරහටත් එක එක නොහිතන, නොපතන කදු පල්ලම් ඒවී ගොඩක්. ඒ හැමදෙකටමත් ශක්තිමත්ව මුහුණ දීලා, ඔයාලා ප්‍රර්ථනා කළාටත් වඩා ලස්සණ අනාගතයක් ඔයාලා දෙන්නට ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා!

    සුභම සුභ අනාගතයක් ඔයලා දෙන්නටම!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උඹේ කතාව ආයෙත් කියවන්න ඕනා බන්
    උඹේ පොත ගසුවාම අනිවා කියවන්න ඕනා
    ආදරේ ගැන උනත් තියෙන අත්දැකීම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹේ කතාව ආයෙත් කියවන්න ඕනා බන්
    උඹේ පොත ගසුවාම අනිවා කියවන්න ඕනා
    ආදරේ ගැන උනත් තියෙන අත්දැකීම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්

    :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    2e3zuv8.jpg